අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රඹුක්කන දී ඝාතනය කළ චමින්ද ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද!

by editor
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රඹුක්කන දී පොලිසිය විසින් ඝාතනය කළ   42 හැවිරිදි චමින්ද ලක්ෂාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේ දී අද (23) සිදු කිරීමට නියමිතව තිබේ.

චමින්ද ලක්ෂාන්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව පෙරේදා පස්වරුවේ ඥාතීන් වෙත භාර දී තිබිණි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විශාල පිරිසක් පෙරේදා සිට ඔහු ජීවත්ව සිටි නිවසට පැමිණෙමින් සිටිති. අවසන් කටයුතු සිදුකෙරෙන අද ප්‍රදේශයේ දැඩි ආරක්ෂක විධි විධාන සලසා ඇතැයි වාර්තා වේ.

මේ අතර මරණ ගෙදර වැඩ කටයුතු කිරීමට 20ක පමණ හමුදා කණ්ඩායමක් අනාරාධිතව පැමිණි බවත් එම කණ්ඩායමේ පැමිණීම තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවත් මිය ගිය චමින්ද ලක්ෂාන්ගේ බිරිය   අධිකරණයේ දී ප්‍රකාශ කළාය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

The final rites of Chaminda Lakshan, who was shot dead by police in Rambukkana will be held tomorrow.#SriLanka #Rambukkana pic.twitter.com/bha39NZADB

— DailyMirror (@Dailymirror_SL) April 22, 2022

රඹුක්කන සිද්ධියට අදාල නඩුව ඊයේ (22)  තෙවැනි දිනටත් කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඉදිරියේ  කැඳවූ අවස්ථාවේ දී  අදාල වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්න බව  අධිකරණය හමුවේ අනාවරණ විය.

එහිදී සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දේවත්ත ගේ මූලිකත්වයෙන් යුතු කණ්ඩායම වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි විමර්ශන කණ්ඩායම  පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා පොලිස් කැරළි මර්ධන කණ්ඩායම් පාවිච්චි කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කළ ගිනි අවි පමණක් බවද ඔවුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ගැටුම්කාරි තතත්ත්වය පාලනය කිරීමට පොලිසිය ටී 56 ගිනි අවි 04ක් සහ උණ්ඩ 35ක් භාවිතා කර තිබේ. ඒවා නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මුදා ගැනීමට චීනය මැලිකම් පාන හැටි

Next Post

සජබ විශ්වාසභංගය අකුළා ගනී…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.