කීර්ති ප්‍රනාන්දු –
ඇද හැලෙන මහ වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
කොළඹ, කළුතර, කෑගල්ල ,කුරුණෑගල, නුවර, මාතලේ ,නුවරඑළිය, බදුල්ල ,යන දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .
එම නිවේදනය පහත දැක්වේ.








