බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැඩ කරන අපේ විරුවා ලියූ පසන් ලියනගේ සමාව ඉල්ලයි! මට වැරදුනා… ගැයූ චතුල ඉන්ද්‍රචාප  කියයි!

by editor
අප්‍රේල් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වැඩ කරන අපේ විරුවා ගීතය හැදූ පසන් ලියනගේ සහ ගැයූ චතුල ඉන්ද්‍රචාප ජාතියෙන් සමාව ඇයද තිබේ.

ඔහු සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් කියා සිටින්නේ මේ ගීතය නිසා අපහසුවට පත්වූ සියල්ලන්ගෙන් සමාව ඉල්ලා සිටින බවය.

මින් පසු කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන බව පසන් ලියනගේ සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.

එය සම්පූර්ණයෙන් මෙසේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කිසිම දේශපාලන පක්ෂකට සහය නොදෙමි!

සින්දුවක් නිසා අපහසුතාවයටපත් උනානම් මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා…

එදා ඉදන් අද වෙනකන් මම මෙතන අදත් ඉන්නේ ඔගොල්ලො මගේ ගීත ආදරෙන් අහපු නිසයි. ඒ නිසා මේ වෙලාවෙත් මම ඔගොල්ලො එක්කමයි ඉන්නෙ! දැන්වත් හැමදාම බලයෙ ඉන්න හදන පක්ෂවලට කඩේ යන්න එපා. අලුත් කට්ටියට ඉඩ දෙන්න රට හදන්න! මොකද අද මේ තත්වය උදාවෙලා තියෙන්නෙ එදා කාලෙ ඉදන්ම තමන්ගෙ වාසියට රට කාපු අය නිසයි! නැත්නම් මීට කලින් මේ රට දියුනුවෙලා!

ගීතය ගැයූ චතුල ඉන්ද්‍රචාප සිය ෆේස් බුක් ගිනුමේ තබා තිබූ සටහන මෙසේය. ඔහු කියන්නේ දැන හෝ නොදැන මිනිසුන්ට වරදින බවය. “ඒක සිංදුව කියපු මටත් එකයි, සිංදුව අහලා චන්දය දුන්න උඹලටත් එහෙමයි, ඒ චන්දෙන් දිනපු එකාටත් එහෙමයි“

චතුල තැබූ ෆේස් බුක් සටහන මෙසේය.

ඔව්, මන් කලේ Job එකක්!!
Job එක – වැඩ කරන අපේ විරුවා සිංදුව voice කිරීම. ඒකට මං ගත්තේ මගේ voice එකට payment එකක් විතරයි. වෙන මුකුත් ලොවෙත් නැ. ළඟ ඉන්න උන් ඒක දන්නව.
එක පක්ෂයකට, එක අපේක්ෂකයෙකුට විතරක් නෙමේ වෙන පක්ෂ, වෙන අපේක්ෂකයන්ගේ සිංදු වලටත් මං voice කරලා තියෙනවා දන්නේ නැති අයට කියන්නේ.
දැන හෝ නොදැන හැම මිනිහටම වරදිනවා. එත් ඒ වැරැද්ද හදාගන්නත් වැරැද්ද දුටු තැන ඒකට විරුද්දව නැගිටින්නත් කොන්දක් පණ තියෙන්න ඕනේ. ඒක සිංදුව කියපු මටත් එකයි, සිංදුව අහලා චන්දය දුන්න උඹලටත් එහෙමයි, ඒ චන්දෙන් දිනපු එකාටත් එහෙමයි.
මුන් ඔක්කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි තමන්ගේ සාක්කුවට පුරෝගත්ත හිඟන්නු. මේ එකෙක් වත් හරියන්නේ නෑ. මුන්ගේ අවුරුදු ගානක ජඩ දේශපාලනයේ ප්‍රතිඵලය නිසා අද මාත්, මගේ රටේ අහිංසක මිනිස්සුත් පෝලිං වල, කලුවරේ විඳවනවා. දැන් ඇති. ඔව් මේ සෙල්ලම් ඔක්කොම නවත්වන්න කාලයයි.
ඇත්තටම වැඩ කරන රටකට බලාපොරොත්තු තියාගෙන මම එදා එතන හිටියා. අද, මම මාත් ඇතුලු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බර කට්ටක් කන ලංකාවේ අසරණ මිනිස්සුත් එක්ක ඉන්නවා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ගෝටා යන්න…“ දහසකට වැඩි  ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් නුවර කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ කියති…

Next Post

අගමැති හිඳී… නාමල් අස්වෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.