යුක්රේනය ආක්රමණයේ දී රුසියානු හමුදා සාමාජිකයින් 498 දෙනෙකු මියගොස් 1,597 දෙනෙකු තුවාල ලබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනෂෙන්කොව් අද (02) පැවසුවේය.
“අවාසනාවකට වගේ මෙහෙයුමට සහභාගී වන අපගේ සහෝදරවරුන් පිරිසක් අපට නැති වී තිබෙනවා” කොනෂෙන්කොව් රාජ්‍ය රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදී පැවසීය.







