අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිය අවුරුද්දේ හැම දවසකට  සැරයක් වන අලියෙක් මරලා… අවුරුදු 05ට අලි මරණ 1678ක්!

සෑම දින 05 වරක් පුද්ගලයින් 02ක්  වන අලි ප්‍රහාරයෙන්  මිය ගිහින්....

by editor
පෙබරවාරි 19, 2022
in පුවත්
elephant
Share on FacebookShare on Twitter

අලි මිනිස් ගැටුම නිසා පසුගිය වර්ෂ 5 තුළ දී මිනිස් ජීවිත 558 ක් සහ වන  අලි ජීවිත 1678ක් රටට අහිමි  වී ඇතැයි  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි .

2017 වර්ෂයේ අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ 87ක්  ද වන අලි  මරණ 256ක් ද සිදුව තිබේ. 2018 වර්ෂයේ මිනිස් මරණ 96ක්ද, වන අලි මරණ 319 ක් ද, 2019 වර්ෂයේ  මිනිස් මරණ 122 ක්ද, වන අලි මරණ 407ක් ද , 2020 වර්ෂයේ මිනිස් මරණ 112ක්ද, වන අලි මරණ 327ක් ද, 2021 වර්ෂයේ මිනිස් මරණ 141ක්ද, වල් අලි මරණ 369 ක් ද ,  සිදුව තිබේ.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දත්ත වලට අනුව 2020 වර්ෂයට වඩා 2021 වර්ෂයේ දී අලි මරණ මෙන්ම මිනිස් මරණ ද ඉහළ ගොස් ඇත. 2020 ට වඩා 2021 දී මිනිස් මරණ 29කින් හා වල් අලි මරණ 42කින්   ඉහළ ගොස් තිබේ.

වනජීවි කලාප වශයෙන් ගත්විට 2021 දී වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වන  148 ක්, වාර්තා වී ඇත්තේ උතුරුමැද කලාපයෙන් බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඒ වර්ෂයේ වන අලි පහර දීම නිසා වැඩිම මිනිස් මරණ සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ නැගෙනහිර වනජීවී කලාපයෙනි. ඒ සංඛ්‍යාව 34කි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

අලි මිනිස් ගැටුම නිසා මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2019 වර්ෂයේ ය.

විවිධ හේතූන් නිසා වන අලි මරණ සිදුවන අතර  2021 වර්ෂයේ දී   හක්ක පටස් ගිල දැමීමෙන් පමණක් වල් අලින් 65 ක් මිය ගොස් ඇති බව වනජීවී  නිලධාරීහු වැඩි දුරටත් පැවසූහ.

හක්ක පටස් ගිල දැමීම , විදුලි සැර වැදීම,  වෙඩි තැබීම , විෂ ශරීරගතවීම,  දුම්රියේ ගැටීම ආදිය නිසා වල් අලි මරණ බහුතරයක් සිදුව ඇති බවද  තව දුරටත් සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පූජිත් – හේමසිරි බේරෙයි … මෛත්‍රී නිලන්ත – පැටළෙයි !

Next Post

කාන්තා වැසිකිළි  සීසීටීවී හමුවීමෙන් පසු ගම්පහ ටියුෂන් ආයතන විශේෂ පරීක්ෂාවකට…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.