අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කපනවා…. නෑ…. කපනවා… නෑ…. කපනවා… අද හවස තීන්දුව කපන්නෙ නෑ!

by editor
පෙබරවාරි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලි කප්පාදුවකින් තොරව ඉදිරි මාස තුන ගත කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක අද මාධ්‍ය හමුවක් පවත්වා කීවේය.

ඔහු කියන්නේ පසුගිය සෙනසුරාදා විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, මහජන උපයොගීතා   කොමිෂන් සභාවේ සියලුම සාමාජිකයන් එක්ව ඇති වී තිබෙන අර්බුදය විග්‍රහ කරගත් බවය. එහිදී ඉදිරිපත් වුණු දත්ත ප්‍රකාරව විදුලි කප්පාදුවකින් තොරව ඉදිරි මාස තුන යා හැකි බව සන්තෝසයෙන් යුතුව දැනුම් දෙන්නේ යැයි සභාපතිවරයා කීවේය.

විදුලි කප්පාදුවක් සම්බන්ධව මූලික අදහස පැමිණියේ හෙට සිට ජල විදුලියෙන් නිශ්පාදනය කරන විදුලිය සියයට පනහකින් පමණ අඩු කිරීමට තීන්දු කිරීම නිසා බව සභාපතිවරයා කීවේය. දෙසැම්බර් 03 දා සිට ඊයේ වනතුරු ජලය දෙගුණය්‍කින් භාවිත කරමින්   විදුලිය නිශ්පාදන කළ බවත් ඉදිරි අප්‍රේල් තෙක් ජලය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ජල විදුලිය නිශ්පාදනය සියයට 50 තෙක් අඩු කළත් පුද්ගලික අංශය සතු විදුලි ජනක උපයෝගී කරගනිමින් ගිගාවොට් 300ක් ජාතික පද්ධතියට සම්බන්ධ කරගන්නා බවත් කී සභාපතිවරයා ඒ තීන්දුවත් සමගම ඉදිරියේ දී විදුලිය කප්පාදුවකින් තොරව යා හැකි බව කීවේය.

ඒ සමගම මහජනතාව වෙත විදුලිය සංරක්ෂණය කරගැනීම සඳහා  නිර්දේශයන් නිකුත් කර ඇති බව කී සභාපතිවරයා මහාපාරිමාණ විදුලි පරිභෝජකයන් දිනකට පැය 04ක් තමන්ගේ පුද්ගලික ජෙනරේටර් හරහා විදුලිය උත්පාදනය කරගත යුතු බවත්, මහල් නිවාස වැසියන් සවස 6 සිට රාත්‍රී 10 තෙක් ජාතික පද්ධතියෙන් තමන්ගේ වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්ම කිරීම තහනම් බවත්,  රාජ්‍ය ආයතනවලට, පලාත් පාලන ආයතනවලට, විදුලිය පරිහරණය සඳහා නිර්දේශ නිකුත් කර ඇති බවත් කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

පුද්ගලික බලාගාරවලින්  මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එකතු කරනවා.  තාප විදුලි ජනක යන්ත්‍රවලින් නිශ්පාදනය කළහැකි මෙගාවොට් 1850ක් රට තුළ තිබෙනවා. ගෙවල්වල තියෙන සූර්ය විදුලි ජනකවලින්, සුළං විදුලි ජනකවලින් මෙගාවොට් 400ක් ජාතික පද්ධතියට ගන්න පුලුවන් නිසා දවල්ට ප්‍රශ්නයක් නෑ…  කොහොමත් කරන්ට් කපන්න නැතිව යන්න පුලුවන්…“

සභාපතිවරයාගේ අවසන් නිගමනය එසේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්ට්‍රේලියාවට කඩුළු 06ක ජයක්… දැනටමත් ඔවුන් තරගාවලිය දිනුම්!

Next Post

ධම්මික පැණිය හැදූ ධම්මික කපුවාගේ සොයුරා කොවිඩ් නිව්මෝනියවෙන් මිය යයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.