අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝලීය ත්‍රස්වාදීන්ගේ අරමුදල් එහා මෙහා ගෙනයන චීන බැංකු

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව විශාල වත්කම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන චීන බැංකු මේවන විට ත්‍රස්වාදී සංවිධාන සහ මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගලයින්ගේ ග්‍රහණයට පත්ව ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව ලොව පුරා මුදල් විශුද්ධිකරණයේ යෙදෙන පුද්ගයින් සහ ත්‍රස්තවාදී කණ්ඩායම් සිය අරමුදල් රැස්කිරීම සහ හවුමාරු කිරීමට චීන බැංකු යොදා ගැනීමට පෙළෙඹවී ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය විශේසඥයින් පෙන්වාදෙයි.

මෙහිදී ජී7 රටවල් විසින් මුදල් විශුද්ධීකරණය කිරීම වැලැක්වීමට ස්ථාපිත කර ඇති මූල්‍ය හැසරීම් පිළිබඳ කාර්ය බලකාය විසින් පනවන රෙගුලාසු සහ අදාල රටවල් විසින් අනුගමනය කරනු ලබන රෙගුලාසි වලට පරිභාහිරව චීන බැංකු ක්‍රියාකරමින් සිටින බවට චෝදනා එල්ලවේ.

මේ අතර පසුගියදා චීන රජයට අයත් විශාතම බැංකුව වන චීන කර්මාන්ත සහ වාණිජ්‍ය බැංකුවට කැනඩාවේ මුල්‍ය ගණුදෙනු සහ අධ්‍යනය මධ්‍යස්ථානය විසින් ඩොලර් හත්ලක්ෂයක දඩ මුදලක් නියමකර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම දඩ මුදල නියම කර ඇත්තේ අදාල බැංකු විසින් කැඩාවේ මුදල් විශුද්ධිකරන රෙගුලාසිවලට අනුව කටයුතු නොකිරීමට හේතවෙනි.

මෙය හුදෙකලා සිදුවීමක් නොවන අතර 2016 වර්ෂයේදී ඇමරිකාවේ නිව්යෝක් බැංකු නියාමක විසින් චීන කෘෂිකාර්මික බැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 215ක දඩයක් නියම කෙරිනි.
එහිදී එම බැංකුව විසින් මුදල් විශුද්ධීකරණ රෙගුලාසි උල්ංඝණය කරමින් සැකකටයුතු මුදල් හුවමාරි කිරීමට වෙර දැරීමට මෙම දඩය නියම කිරීමට හේතුවී තිබිණි.

එසේම 2015 වර්ෂයේදී ඉතාලියේ මිලාන් නුවර පිහිටි චීන බැංකුවට එරෙහිව 2007 වර්ෂයේ සිට 2010 කාලය දක්වා මුදල් විශුද්ධීකරණ කටයුතුවලට සම්බන්ධ වීම හේතුවෙන් යුරෝ බිලියන 2 දඩයක් නියම කෙරිණි.

චීන බැංකු සම්බන්ධ වූ මෙවැනි සිදුවීම් රැසක්ම පසුගිය කාලය පුරාවට වාර්තා වූ අතර එහිදී අවස්ථා කිහිපයකදීම එම බැංකුවට එරෙහිව දඩමුදල් නියම කිරීම්ද වාර්තාවිය.

කෙසේ වෙතත් මෙම චීන බැංකු භාවිතා කරමින් පාකිස්ථානයේ ක්‍රියාත්මක ත්‍රස්ත සංවිධාන සිය අරමුදල් රැස්කිරීම් සිදුකරන ලබයි. එහිදී මේවන විට ත්‍රස්ත කටයුතු වලට අදාල මුදල් හුවමාරු වීම් වලට සහයදීම සම්බන්ධයෙන් පාකිස්ථාන බැංකු පද්ධතිය ජාත්‍යන්තර අවාදනයට යොමු වී ඇති හෙයින් ත්‍රස්ථ සංවිධාන චීන බැංකු වැඩි වශයෙන් භාවිතා කරන බවටද අනාවරණය වේ.

ඒ අනුව චීන බැංකු වල ක්‍රියාකාරිත්වය ගෝලීය ආරක්ෂාවටද මේවන විට දැඩි බලපෑමක් එල්ලකරමින් සිටින අතර මෙම තත්ත්වය පාලනය කිරීමට චීන බැංකු පද්ධිතය ක්‍රියා නොකිරීමට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

Share69Tweet43
Previous Post

චමුදිතට එල්ල කළ ප්‍රහාරය ගැන පොලිස් ඇමැති ගේ පොලිස් පුතාගෙන් ආන්දෝලනාත්මක  සටහනක්!

Next Post

මත්ද්‍රව්‍යවලට වැරදිකරුවන් වූ පුනරුත්ථාපන ලාභීන්  රටට  අත්‍යාවශ්‍ය පුද්ගලයින් කරන  දැනුමක් දෙනවා…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.