අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ  ජාතික රෝහලේ ප්‍රතිකාර ගන්නා රෝගියෙකුට වාට්ටුවේ ඇඳ මත දී පිහියෙන් ඇනලා..

 ඇවිත් තියෙන්නෙ රෝගින් බලන මුවාවෙන්...  ජාතික රෝහලේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නගී...

by editor
පෙබරවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට පිටතින් පැමිණි පුද්ගලයෙක් පිහියෙන් ඇණ පලා යෑමේ  සිද්ධියක් සමග කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව පිලිබඳ බරපතල ගැටලුවක් මතුවී ඇතැයි වාර්තා වේ.

මරදාන ආනන්ද මාවතේ පදිංචිවී සිටි මෙම පුද්ගලයා පහර කෑමකට ලක් වී අද අලුයම   රෝහල් ගත කර තිබේ. ඔහු ප්‍රදේශයේ සුළු අලෙවි සලක් පවත්වාගෙන යන අයෙකි.

වාර්තාවන පරිදි මෙම පුද්ගලයාට පහර දී ඇත්තේත් රෝහලට පැමිණ පිහියෙන් ඇණ ඇත්තේත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකි.  සිද්ධියට මුල කප්පම් ඉල්ලීමකි. පහර  කෑ තැනැත්තාගේ ව්‍යාපාරික ස්ථානයට ඊයේ රාත්‍රියේ  පැමිණි මැරයා ඔහුගෙන් රුපියල් දහසක කප්පමක් ඉල්ලා තිබේ.

එය ලබා දීම ප්‍රතිෂේප කළ විට කළ පහර දීම නිසා ලද තුවාල මත මෙම පුද්ගලයා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

එසේ තිබිය දී  අද උදෑසන රෝගීන් බැලීමට පැමිණෙන මුවාවෙන් මෙම තුවාලකරු බැලීමට පැමිණ ඇති සැකකරු රෝහල් වාට්ටුව තුළ දී යළිත් ඔහුට පිහියෙන් ඇන ඇත.

පිහි පහර වැදී  රෝගියා කෑ ගසන විට පලාගොස් ඇති මෙම සැකකරු තවම අත්අඩංගුවට ගෙන නැත.

පිහි පහර වැදී ඇත්තේ අතට බවත් තුවාලකරු බරපතල තත්වයෙන් පසු නොවන පොලිසිය පැවසුවත් කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නකිරීමක් සිදු වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග  හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකන්ද හරස් මගක දී ටිපර් රථයක් දුම්රියක ගැටේ…

Next Post

“ඔබට බලය හිමියි… නඩු දාන්න..“ ලංවිම ඉංජිනේරුවරු මහජන උපයෝගීතා කොමිසමට කියති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.