බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනවාරි 31 වෙනකල් විදුලි කප්පාදුවක් නෑ

by Lanka Sara Editor
ජනවාරි 27, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද දින සිට ජනවාරි 31 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ් අනුව විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාවට තවදුරටත් අවසර නොලැබේ.

මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.

“ බලාගාර හා ඒ්වාට අවශ්‍ය ඉන්ධන තොග පිළිබද අපි දෛනිකව සමාලෝචනයක් කරනවා. එම සමාලෝචනවල ප්‍රථිඵල අනුවයි විදුලි කප්පාදුවක් කරන්න අවශ්‍ය ද නැද්ද යන්න තීරණය කරන්නේ. අපි පසුගිය අවස්ථා දෙකේදීම එළඹුණු නිගමනය වුණේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව සැපයුම ලබාදිය හැකි බව. අද දිනයේදී අපි සමාලෝචනයක් කලා අද සිට 31 වන දා දක්වා තත්වය. හෙට දිනයේ සවස් කාලයේදී ඉල්ලුම සපුරාලීමේදී මෙගා වොට් 30ක පමණ ධාරිතාවයක් නිසි විදියට කළමණාකරනය කරගන්න වෙනවා. ඉන් අනතුරුව එළඹෙන සති අන්තයේ විදුලි ඉල්ලුම අඩුවෙනවා. ඒ් නිසා 29 සහ 30 යන සති අන්තයේදී විදුලි කප්පාදුවක් අවශ්‍ය වෙන්නෙ නැ. අපි විදුලි පාරිභෝගිකයන්ගෙන් සහ ආයතනවලින් ඉල්ලාසිටිනවා විදුලිය අරපිරිමැස්මෙන් මේ කාල සීමාව තුල පාවිච්චිකර ලංකා විදුලිබල මණ්ඩලයට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට සහයෝගය දක්වන ලෙසට”
විදුලි අර්බුදයට පිළියමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සතු විදුලි ජනන යන්ත්‍ර කාර්යක්ෂම ලෙස භාවිත කිරීම සදහා ක්‍රමවේදයක් සැකසීමටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
ඒ් පිළිබද අදහස් පල කල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා
“විදුලි ජනන යන්ත්‍ර හිමි රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සමග අපි සාකච්ඡා ආරම්භ කලා. මේ වන විට එවැනි කණ්ඩායම් දෙකක් සමග කල සාකච්ඡා සාර්ථකව අවසන්. අපගේ යෝජනාව සම්බන්ධයෙන් ඔවුන් යහපත් ප්‍රතිචාර දක්වා තිබෙනවා. මුල් අදියරේදී විදුලි හිගයක් පවතින විටදි ජනන යන්ත්‍ර හිමි ආයතන සිය විදුලි ඉල්ලුම එම ජනන යන්ත්‍රවලින් සපයාගැනීමට දිරිමත් කරනවා. එතකොට ජාතිත පද්ධතිය තුල විදුලි ඉල්ලුම අඩුවෙන නිසා හිග අවස්ථාවල ඉල්ලුම සපුරාලීම පහසු වෙනවා. මේ වැඩපිළිවෙලේ දෙවන අදියරේදී රාජ්‍ය හා පුද්ගලික ආයතන සතු ජනන යන්ත්‍ර ජාතික පද්ධතියට සම්බන්ධ කර විදුලිය හිග අවස්ථාවලදී ඒ්වායින් ජාතික පද්ධතියට විදුලිය ලබාගැනීම පිළිබද සොයාබලා තීරණයක් ගැනීමට නියමිතයි.” යැයි ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සභාපති ජනක රත්නායක මහතා කීය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලන්නෙ තව සතියයි… ඒ සතියෙන් පසු එන්නත්කරණ වැඩසටහන ඉවරයි… රාජ්‍ය ඇමති චන්න

Next Post

සෞඛ්‍ය මාර්ගෝපදේශ  සංස්කරණය වෙයි.!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.