වෙඩි තබා ඝාතනය කළ වැලිකඩ සිරකරුවන් 27 දෙනා පිළිබඳ නඩුවේ තීන්දුව අද!

RelatedPosts

වර්ෂ 2012 ක් වූ නොවැම්බර් මස 09 සහ 10 දෙදින තුළ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් 27 දෙනෙක්   වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ සිද්ධියේ සාක්ෂි සම්පින්ඩනයෙන් නඩු පැවරූ ඝාතන 08ක් සම්බන්ධව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද  (12)  පස්වරුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
එම නඩුවේ තීන්දුව ඉකුත් 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත තිබූ අතර එහි තීන්දුව අද දිනය දක්වා කල් දැමීමටයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කළේය.

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT