බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාන්න ගොස් මාස 11කට පෙර අතුරුදහන් දරුවා පිටරටක… අම්මාගෙන් පැමිණිල්ලක්!

by editor
දෙසැම්බර් 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කොග්ගල පාළම අසල මුහුදේ දිය නැමට ගොස් මීට මාස 11කට පමණ පෙර අතුරුදහන් වූ දරුවා සොයා දෙන ලෙස මවක් ඉල්ලා සිටී. ඇය කියන්නේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ බව කියන තරුණයා විදේශ රටක සිටින බවය.

“පුතාගේ බවට සැකකරන ඡයාරුපයක් මේ දිනවල  සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ මගේ පුතාම තමයි. පුතා හඳුනා ගැනිම සදහා සහාය වෙන්න…“   අතුරුදහන්වු දරුවාගේ මව වන තැඹිලි කන්කානම්ගේ සකුන්තලා රසාදරි (39)   ඉල්ලිමක් කරයි.

දරුවාගේ මව වන තැඹිලි කන්කානම්ගේ සකුන්තලා රසාදරි

මිතුරන් පිරිසක් සමග දිය නැමට ගොස්   2021. 01 .11 වැනිදින මෙසේ අතුරුදහන් වි ඇත්තේ පොතුකුමුරවත්ත, පරගොඩ,  ඉමදුව ප්‍රදේශයේ පදිංචි රනව තන්ත්‍රිගේ සාලිය රවිදු ප්‍රියංකර (19)  නැමති  තරුණයෙකි.   

අතුරුදහන්වු මෙම තරුණයා සම්බන්දව පොලිසිය මගින් විමර්ශනයක් සිදුකළ ද මේ දක්වා  ඔහු සොයාගත නොහැකිවි ඇත. ඇය හැඩු කදුළුන් යුතුව මෙසේද කිවාය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“සමාජ මාධ්‍ය මගින්  ප්‍රචාරය වන  පුතාගේ ඡයාරුපය  සහ  පුතා අතුරුදහන්විමට පෙර ගත් ඡයාරුපවල ඉරියව් අනුව   ඒ මගේ පුතාම තමයි. මේ පිළිබඳ මා හබරාදුව පොලිසියට පැමිණිලි කළා. සමාජ මාධ්‍ය හරහා පළවන ඡයාරුපය කුමන  තැනැත්තෙකුට අයත් ගිණුමකින් මුදාහැර ඇද්ද, ඒ  අයගේ සම්පුර්ණ නම ලිපිනය, ජාතික හැදුනුම්පත් අංකය  ආදි  විස්තර ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබාදෙන ලෙස හබරාදුව පොලිසිය මගින්  අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයේ මාතර ශාඛාව  වෙත යොමුකළා.“

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන සාලිය රවිදු ප්‍රියංකරගේ යැයි සැක කරන ඡායාරූපය… වකුගඩුවක් ගලවාගෙන ඇති බවට සැක කරන ලකුණු ඡායා රූපයේ…

“මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. මා  කොග්ගල ඇගලුම් කර්මාන්තශාලවක වැඩකළා. පුතා කොළඹ නගරයේ පුද්ගලික ආයතනයක වැඩකළා. කොවිඩි වසංගතය නිසා පුතා යලි රැකියාවට ගියේ නැහැ.“  

“මෙම වර්ෂයේ ජනවාරි 11 වැනිදින මම ඇගලුම්කම්හලේ රැකියාවට ගියා. පුතා සම්මුඛ පරික්ෂණයකට යනවා කියලා කිවා. ඒ අතරේ තමයි මිතුරන් පිරිසක් සමග දිය නැමට ගොස් පුතා  අතුරුදහන් වෙලා කියලා දැන ගත්තේ. එදා ඉදලා පුතා හොයනවා.   මේ අතරේ තමයි මගේ රත්තරන් පුතාගේ ඡයාරුපයක් සමාජ මාධ්‍ය හරහා මම දැක්කේ. “

“අනේ මගේ පුතා මට හොයාගන්න උදව්කරන්න. විදේශිය රටක  පදිංචි අයකුගේ ගිණුමකින් තමයි පුතාගේ ඡයාරුපයක් සමාජ මාධ්‍ය හරහා මුදා හැරලා තියෙන්නේ. පුතා තවමත් ජිවතුන් අතර ඉන්න බවට මා විශ්වාස කරණවා.  මුහුණු පොතේ සංසරණය වන ඡයාරුපය අනුව පුතා  වෙනත් රටක ඉන්නවා. ඒ ඡයාරුපය අනුව මගේ පුතාම තමයි. පුතාගේ ඉරියව් අනුව පුතා මම හදුනා ගත්ත යැයි මෙම තරුණයාගේ මව කිවාය.“

හබරාදුව පොලිසිය මගින්   මේ පිළිබද ඉදිරි විමර්ශන කටයුතු සදහා  සමාජ මාධ්‍ය වල  පලවු ඡයාරුපය හා  මෙකි තරුණයා අතුරුදහන්විමට පෙර එම ඉරියව්වෙන් සිටින ඡයාරුපයක් සමග වැඩිදුර පරික්ෂණ කටයුතු සදහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශයේ මාතර ශාඛාව  වෙත යොමුකොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගදනවි ගිවිසුම ගැන විවාදයක් තිබ්බොත් වාසු ඇතුලු පිරිස විරුද්ධව ඡන්දය දෙන්න සැරසෙයි!

Next Post

දූෂණයකොට මරා දැමූ පුදුකුඩුඉරිප්පු දියණිය දෙමස් ගැබිණියක්… අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් හෙළි වේ…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.