අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“චීන පොහොර නැවට ගෙවන මුදල තීන්දු ගත් අයගෙන් අරගන්න” – පොහොට්ටු මන්ත්‍රීවරයෙක් කියයි

by Lanka Sara Editor
දෙසැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රතික්ෂේප කළ කළ චීන පොහොර නෞකාවට යම් මුදලක් ගෙවීමට සිදු කරන්නේ නම් එය අය කරවා ගත යුත්තේ එම පොහොර ලංකාවට ගෙන්වීමට තීන්දු කළ පුද්ගලයන්ගෙන් බව ජනතාවගේ මතය යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

රට ඩොලර් අර්බුදයක සිටින මෙවැනි අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය විසින් අමරිකානු ඩොලර් 6.7ක් චීන පොහොර නැවට ගෙවීමට පියවර ගැනීම මේ අවස්ථාවේ “හිඟන්නාගේ පාත්තරයට කැබිනට් එකෙන් ගැස්සුවා වගේ වැඩක්” බව මන්ත්‍රීවරයා කියාසිටී.

“රටේ තියෙන රෙගුලාසි වලට රටේ තියෙන ක්‍රමවේදයන්ට පටහැනිව මේ පොහොර ගෙන්වන්න තීන්දු කළේ කවුද කියන එක තමා පළමු ප්‍රශ්නය කැබිනට් මණ්ඩලය තීරණය කරනවා නම් යම් මුදලක් මේ චීන පොහොර නැවට ගෙවන්න කරුණා කරලා තීන්දු ගත උදවියගෙන් ඒ මුදල අයකර ගැනීමට කටයුතු කළ යුතුයි කියලා තමයි මහජනතාව කියන්නේ. මොකද රටේ මිනිස්සු පලි නෑ. මම පෞද්ගලිකව දන්නවා රටට හිතකර කාබනික පොහොර ගෙන්වන්න ගෙවන්න උත්සහ කරපු උදවිය ඒ සියලු අවශ්‍ය සුදුසුකම් තිබිය තිබියදී ඒ අයට අද වෙනකල් පොර ගෙන් අවස්ථාව ලබා දීල නෑ ඔය අමාත්‍යාංශයේ හෝ පොහොර ලේකම් කාර්යාලය හැබැයි අවාසනාවක මහත කුණු ජරා ඒ වගේම ලෝකයේ එක්ක අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන ආකාරයේ තීන්දු අරන් පොහොර ගෙනල්ලා අන්තිමට සල්ලි නැති කරලා රට තවත් හිඟමනට දානවා. අමෙරිකානු ඩොලර් 6.7ක් මේ වෙලාවේ ගෙවන්න හදනවා කියන්නේ මං හිතන්නේ හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා කැබිනට් එකෙන් ගැස්සුවා වගේ වැඩක්.” යයිද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කීය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වගා කරන්න පොහොර නැති නිසා ගංජා වවලා… සැක කරුවන්  02ක් අත්අඩංගුවට…

Next Post

නත්තල් කැරොල්වලින් හැඩවුණු ගුවන් තොටුපළ

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.