බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආනන්ද හාමුදුරුවන් කුලපති කරන නොකරන තීන්දුව අධිකරණයෙන් එනතුරු ඇමති ඉවසිල්ලෙන්…

by editor
දෙසැම්බර් 8, 2021
in පුවත්
Muruththettuwe-Ananda
Share on FacebookShare on Twitter

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්විද්‍යාලයේ  කුලපති ධූරයට පත් කිරීම හෝ නොකිරීම සම්බන්ධව අවසන් තීන්දුව ලැබෙනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බවත් එම තීන්දුව එන තුරු ඉවසිල්මත්ව බලා සිටින බවත් අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

කුලපති තනතුරට අදාලව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවි විසින් 2018.06.08 වන දින නිකුත් කර තිබූ විශ්විද්‍යාල කොමිෂන් සභා චක්‍රලේඛණ  අංක 4/2018 චක්‍රලේඛණය, අනුව අවලංගු කර ඇති බවත් ඒ වෙනුවට 2020.05.04 දින ඇතිව චක්‍රලේඛණ අංක 2/2020 දරන චක්‍රලේඛය නිකුත් කර ඇති බවත් අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

කුලපති තනතුර සඳහා පත්කිරීම පිලිබඳව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නව චක්‍රලේඛණ  2/ 2020  නිකුත් කිරීමෙන් පසු එම චක්‍රලේඛණය නිකුත් කිරීම අභියෝගයට ලක් කරමින්  කුලපති තනතුර සඳහා අපේක්ෂකයෙක්  ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු දෙකක් ගොනු කර ඇති බව කී ඇමතිවරයා   කුලපති තනතුර සඳහා පත්කිරීමේ අධිකාරියට එම අපේක්ෂකයා විසින් නාමයෝජනා නිකුත් කර තිබුණේ පෙර පැවති 2018 චක්‍රලේඛනය පදනම් කරගෙන බව කීවේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පත්කිරීමේ අධිකාරියෙන් එම අපේක්ෂකයා  කුලපති ලෙස පත් නොකිරීම නිසා ඔහු  ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර ඇති බව පැවසිනි.

විශ්විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති 2 / 2020ට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව ගත් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බව අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

Share69Tweet43
Previous Post

පොලිසියෙන් බේරෙන්න අයිස් මත්ද්‍රව්‍ය ගිල්ල සැකකරු මරුට…

Next Post

චීන පොහොර නැව පිටව ගිය බව මහින්දානන්ද අධිකරණයට දැනුම් දෙයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.