කීර්ති ප්‍රනාන්දු –
ෆයිසර් එන්නත් මාත් රා202,000 ක් අද ( 07) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපල ඔස්සේ මෙරටට රැගෙනවිත් තිබේ.
කටාර් ගුවන් සේවයේ කිව් ආර් 8040 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් රැගෙන එන ලද මෙම එන්නත් තොගය kg1204 ක බරින් යුතු ඇසුරුම් තිස්පහක් තුළ අසුරා තිබිණි.
ගුවන් යානයෙන් පාන ලද එම එන්නත් තොගය අද හත රාත්‍රියේම ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ සහිත ලොරි රථවලින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණයට රැගෙන යාම සිදු කළ බව ගුවන්තොටුපල කාර්යභාරය නිලධාරියා පැවසීය.







