බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩී.අයි.ජී කොඩිතුවක්කුට තවත් තුවක්කුවක් පත්තුවෙයි… ලිංගික අපයෝජන චෝදනා ගැන ජනපතිට ලිපියක් !

by editor
නොවැම්බර් 2, 2021 - Updated on මාර්තු 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඩී.අයි.ජී රන්මල් කොඩිතුවක්කු ගේ වාහනයට සිය වාහනය ඉස්සර කළ තරුණයාට කිරිඇල්ල පොලිසියේ දී නිරුවත් කර පහර දීලා.

  • දණගස්වා ලිංගිකව හිංසනය කර ඡායාරූපත් අරන්..

පසුගියදා රත්නපුර ප්‍රදේශයේ දී මහ මගදී පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දුන් සබරගමුව පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට ලිංගික අපයෝජන චෝදනා ද එල්ල කරමින් මෙරට ප්‍රධාන පෙළේ නීතීඥ සමාගමක් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.

සමාජ ජාලවල වේගයෙන් පැතිරුණු මෙම පහර දීමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥ සමාගම තම සේවාදායකයා පොලිසියට ගෙන ගොස් නිරුවත් කොට පහර දී ඇති අතර ඊට අමතරව ඡායාරූප ගත කිරීමක්ද සිදු කොට ඇති බවටත්, ඔහු ලිංගිකව හිංසනයට ලක් කර ඇති බවටත් චෝදනා එල්ල කරමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත දන්වා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි .

තමන් ගමන් ගත් වාහනයට ඉස්සර කිරීම හේතුවෙන් කෝපයට පත්ව ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම වාහනය පැදවූ පුද්ගලයාට පහර දී  තිබේ. කිරිඇල්ල පොලිසියට ගෙන ගොස් ඔහුට නිරුවත් කොට දණ ගස්වා පහර දී ඇති බවට දීර්ඝ ලෙස මෙම ලිපියෙන් විස්තර කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.

හිටපු පොලිස්පතිවරයකු වන ලකී කොඩිතුවක්කු ගේ පුත්‍රයකු වන නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මීට කලින්ද විවිධ ආරවුල් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකි.

පසුගියදා සිදුවූ පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මේ වනවිට කොළඹ පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති අතර ඔහු වෛද්‍ය හා සුබ සාධක සේවා අංශයේ නියෝජ්‍ය පොලස්පතිවරයා ලෙසින් පත් කොට ඇත.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

තරුණයාට පහර දුන් අවස්ථාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

විරෝධතාව හෙට – විදුලි සේවකයන්ගේ නිවාඩු අවංලගු කරයි

Next Post

හදිසි තත්ත්වයකට මුහුණදෙන්න ලෑස්ති වෙන්න – චීන ජනතාවට ආණ්ඩුව දැනුම් දෙයි

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.