තව ස්වල්ප වෙලාවකින් ශ්‍රී ලංකා ඔස්ට්‍රෙලියා තරගය ආරම්භ වේ. කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කර තිබේ.
කුසල් ජනිත් පෙරේරා අවිශ්ක ප්‍රනාන්දු පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු, බානුක රාජපක්ෂ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, මහේෂ් තීක්ෂණ ඔස්ට්‍රෙලියාවට එරෙහි තරගයේ ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තරග වදිති.
ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර්, ආරොන් ෆින්ච්, මිචෙල් මාර්ෂ්, ස්ටීවන් ස්මිත්, ග්ලෙන් මැක්ස්වෙල්, මාර්කස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, පැට් කුමින්ස්, මිචල් ස්ටාක්, ඇඩම් සම්පා සහ ජොස් හසිවුඩ් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක් වී සිටිති.







