බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක හෝටල්වලට දුන් විදුලි බිල් සහනය දීර්ඝ කරන්න යයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොවිඩ් හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක හෝටල්වලට විදුලි බිල්පත් සදහා ලබා දී තිබු සහනය තවත් කෙටි කාලයකට හෝ ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කිරිමට අපේක්ෂා කරන බවයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදීංචි සංචාරක හෝටල් හා වාසස්ථාන සදහා විදුලි බිල්පත් ගෙවීම සදහා සහන කාලයක් ලබාදුනි.

එය පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් විය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

බිද වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත් විම සදහා තවත් මාස කීපයක් ගත විය හැකි බැවින් තවදුරටත් අදාළ සහනය ලබාදෙන ලෙස සංචාරක හෝටල් හිමියන්ගෙන් දිගින් දිගටම ඉල්ලිම් කර තිබේ.

මේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මේ සහනය තවත් කෙටි කාලයකට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමු ව ඇති බව ඇමතිවරයා කියයි.

කොවිඩ් හේතුවෙන් බිදවැටුණු සංචාරක ව්‍යාපාරය මේ වන විට ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.

පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයන් 45,413 දෙනෙකු මෙරටට පැමීණ ඇත.

ඔක්තෝම්බර් 01 සිට ඔක්තෝස්බර් 13 වෙනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 7096කි.

පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා වැඩි වශයෙන් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාව, කසකස්ථානය, ජර්මනිය, යුක්රේනය, එක්සත් ජනපදය, චීනය, කැනඩාව, ඇමෙරිකාව, ප්‍රංශය සහ රුසියාව යන රටවලිනි.

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ මේ වන විට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් තිබෙන බවයි.

ඉදිරි මාස දෙක තුළ සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සදහා මේ වන විට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව ද ඇමතිවරයා කියයි.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවු සංචාරක හෝටල්, වාසස්ථාන හා සංචාරක සේවා සපයන්නන් එම අධිකාරියේ ලියාපදිංචි වීම සදහා මේ දිනවල විශේෂ උනන්දුවක් දක්වන බව ද දක්නට ලැබේ.

මේ වන විට සංචාරක හෝටල් 5786 ක් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වි ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම සදහා සහනදායි වැඩපිළිවෙලක් ද අධිකාරිය ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ලියාපදිංචි කිරීම සිදු කෙරෙන්නේ මාර්ගගත ක්‍රම ඔස්සේ යි. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම ලියාපදිංචි කිරිම් කඩිනම් කිරිම සදහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් කියා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව… දැන් ඉගෙන ගත්තා ඇති… වැඩ කරමු… පොහොට්ටු මන්ත්‍රී ආණ්ඩුවට යෝජනා කරයි..!

Next Post

කාබනික තෝම්බුවෙන් ගෙන්වන “නැනෝ නයිට්‍රිජන්“ රසායනික දියරයක්… විද්වත්හු කියති!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.