බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නෝර්වේ ඝාතකයෙක් දුනු ඊතල වලින් විද පුද්ගලයින් 05ක් මරයි!

by editor
ඔක්තෝබර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු ඊතල වලින් විද පුද්ගලයින් පස් දෙනෙක් මරා දැමූ පුවතක්  නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවරින් වාර්තා වේ.  දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊතල ප්‍රහාරය එල්ල වූ කොංග්ස්බර්ග් නගරයේ  ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට 28,000 කට වැඩි පිරිසකගෙන් පිරී තිබුණු බව පොලිසිය කියයි. ඊතල ප්‍රහාරය එල්ල වෙද්දී මහත් සේ බියට පත්වුණු පිරිස් හිස් ලූලූ අත දිවගොස් ඇත. සිද්ධිය වූයේ නොර්වේ වේලාවෙන් සවස 6.30 ට පමණය.  ඊතල ප්‍රහාරය ආරම්භ කළ මිනිත්තු 20 ක් ගතවෙද්දී පොලිසිය ප්‍රහාරකයා අල්ලාගෙන තිබිනි.

මෙසේ ඊතල වලින් විද පුද්ගලයින් ඝාතනය කළේ කුමක් නිසාදැයි තවම හෙළි වී නැති බවත් පොලිසිය පවසයි.

පොලිස් විමර්ශකයන් සැක කරන්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකි බවය.  එය තවමත් නිල වශයෙන් තහවුරු කරගෙන නැති බව කියා ඇති  පොලිස්පති ඕවන්ද් අස්  මෙම තැනැත්තා නගරයේ ඇවිදිනමින් දකින දකින පුද්ගලයන් වෙත ඊතල විදින්නට පටන් ගෙන ඇතැයි මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නෝර්වේ අග්‍රාමාත්‍යවරිය එර්නා සොල්බර්ග් ඔස්ලෝ අගනුවර සිට කියා සිටියේ එම ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බවය. මේ අවස්ථාවේ ජනතාව බියට පත් වී ඇති බව  තමන් දන්නා බවත් පොලිසිය විසින් තතත්වය සමථයකට පත් කර ඇති බැවින්   සියලු කටයුතු යථාවත් කරනු ඇති බවත් ඇය මාධ්‍යයට කීවාය.

රොයිටර්

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර ගොවීන් සහ ධීවරයින්  17 හා 18  දැවැන්ත උද්ඝෝෂණ සැලසුමක…

Next Post

ලෝක වාර්තා හිමි කෙන්යානු දිගු දුර ධාවන ශූරිය කපා කොටා මරා දමයි!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.