බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අකුණු සන්නායක පෙන්වා කෝටි ගණන් ගැරූ ජාවාරමුන් 09ක් පොලිස් අත්අඩංගුවේ…

by editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අකුණු සන්නායකයක අළෙවි කර තැනපත් මුදල මෙන් පස් ගුණයක මුදලක් ආපසු ලබා දෙන බවට ගිවිසුම් ගත වෙමින් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් උපයන ලද පුද්ගලයින් 09 දෙනෙකු ගෙන යුත් කණ්ඩාමක් නුවරඑළිය පොලීසිය මගින් පෙරේදා (10) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත.

සැකකරුවන් සතුව තිබී එක් කෝටි තිස් තුන් ලක්ෂ හැට දහසක (13360000.00) මුදලක් පොලීසිය සොයාගෙන තිබේ. ඔවුන් නුවරඑළියට පැමිණි මෝටර් රථ තුනක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ තෝරාගත් පුද්ගලයින් සමඟ සම්බන්ධතා ගොඩනගා ගනිමින් අකුණු සන්නායකයක පෙන්වා ඒවා රුපියල් කෝටි 800 ක මුදලකට අළෙවි කළ හැකි බව පවසා මෙම මුදල් එකතු කිරීම සැකකරුවන් විසින් සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

අකුණු සන්නායක අළෙවි කිරීම සඳහා ගැණුම්කරුවන් සොයා ගන්නා තෙක් ගිවිසුම් ගතව ඒ සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදෙන බව මොවුන් පවසා ඇත්තේ ලබා දෙන මුදල මෙන් පස් ගුණයක් අකුණු සන්නායක අළෙවියෙන් පසු ඔවුන්ට ලබා දෙන ගිවිසුම් ප්‍රකාර පොරොන්දුවක් මගිනි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සැකකරුවන් එලෙස ගිවිසුම් ගතව පුද්ගලයින් රැසක ගෙන් මුදල් ලබාගෙන තිබෙන බවත් ඊට අදාළ ලිපිගොනු රැසක් සොයා ගත් බවත් පොලීසිය පවසයි. පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික උඩුගමසුරියගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය කොට්ඨාස වංචා විමර්ශන අංශයේ හා නුවරඑළිය පොලිසියේ ආපරාධ විමර්ශන අංශයේ නිලධාරින් දින දෙකක් තිස්සේ සැකකරුවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමෙන් පසු නුවරඑළිය ටොපෑස් ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අවුරුදු 35-60 වයස් වල පසුවන සැකකරුවන් කොළඹ, මහනුවර හා කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. නුවරඑළිය ප්‍රදේශයට පැමිණ තවත් කිහිප දෙනෙකුගෙන් මුදල් ලබා ගැනිමට උත්සාහ කිරිමේදි පොලිස් බුද්ධි අංශයට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාන්, රෝස්පාන් , බනිස්, තේ මිල ආපනශාලා හිමියෝ තීරණය කරති!

Next Post

දඹුල්ලේ 14 හැවිරිදි දැරියගේ ඝාතකයා ඉන්නා ඉසව්ව ගැන පොලිසියට ඉවක්

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.