බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලි ටිකත් අවුලක… මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් – මංකඩ ලාභීන් වැලි වර්ජනයක…

by editor
ඔක්තෝබර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවන් හා වැලි මංකඩ ලාභින් වැලි ගොඩ දැමිම හා පැටවීම වර්ජනය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ කම්කරුවන්ට මෙතෙක් වැලි ගොඩ දැමීමට කියුබ් එකක් සඳහා ගෙවන ලද රුපියල් 2200ක මුදල 2700 ක් කිරිමට ටිපර් රථ සංගමය විරුද්ධ වීමයි.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වූ පරිසර අමාත්‍යාංශය දියත් කර ඇති මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා පුද්ගලික සමාගම මගින් අද සිට වැලි කියුබ් එකකට  රුපියල් 1620 ක් වැඩි කර ඇති අතර ඉන් මංකඩ ලාභියාට රුපියල් 500 ක් හා කම්කරුවාට 500 ද ඉතිරි 620 සමාගමේ නඩත්තුව යොදා ගැනේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

එහෙත් එම මුදල කම්කරුවන්ට නොලැබෙන බවත් ටිපර් කරුවන් ඊට එරෙහි වී ඇති බවත් කම්කරුවෝ කියති.

“ වැලි කියුබ් එකක් ගොඩ දැමීම වෙනුවෙන් රුපියල් 2200 දෙන්නේ මනම්පිටියේ විතරයි. කන්තලේ, වැලිකන්ද ප්‍රදේශවල ඒ සඳහා රුපියල් 4000 ක් දෙනවා.  අපෙන් වැඩ අරං අපිව සමාගම සූරා කනවා. සමාගම ශුද්ධ ලාභ ලබනවා. අපි දුක් විදිනවා. වැඩි වූ ගානවත් අපිට දෙන්න ටිපර් කරුවෝ විරුද්ධයි. දැන් මංකඩ ලාභීනුයි අපියි එකතු වෙලා අපිට සාධාරණයක් වන තුරු සමාගමටත් ටිපර් කරුවන්ටත් වැලි දීම වර්ජනය කරනවා.“

වර්ජනයේ නියුතු කම්කරුවෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ජෙනරාල්ලා දැම්මත් වැඩේ ෆේල් – දැන් හදිසි නීතිය ඉවත් කරන්න”

Next Post

ලුණු සමාගම ලණු කයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.