බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් මරණ 11500න් සියයට 76ක් එන්නත් මාත්‍රා දෙකම අරගෙන නෑ…

by editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දැනට වාර්තා වී තිබෙන කොවිඩ් මරණ (11500) එකොළොස් දහස් පන්සිය ක පමණ සංඛ්‍යාව අතරින් සියයට හැත්තෑ හයක්ම කිසිදු එනන්ත් මාත්‍රාවක් ලබා නොගත් අය බව වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් -19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි  පවසයි.

ඉන් සියයට හයක් පමණක් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය බවත්   ඉතිරි සියයට දහඅට ක පිරිස එක් එන්නත් මාත්‍රාවක් ලබාගත් අය බවත් හෙතම කීය

ඔට්ටමාවඩි ජාතික කොවිඩ් භූමදාන මධ්‍යස්ථානයේ භූමදානය කර ඇති කොවිඩ් ආසාදිත මළ සිරුරු දෙදහස් අටසිය දෙක  අතරින් 1501 දෙනෙකු ඉස්ලාම් භක්තිකයින් 160 දෙනෙකු හින්දු භක්තිකයින්ද 160 ක් 88 දෙනෙකු බෞද්ධ බැතුමන්ද 53 දෙනෙකු කතෝලික බැතිමතුන් වන බව ඒ මහතා කීය.

මහනුවර ජාතික රෝහලේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අන්වර් මහතා ඊයේ (14) මේ බව ප්‍රකාශ කළේය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.මෙම මිහිදන් කළ කොවිඩ් ආසාදිත මළ සිරුරු වලින් 1674 දෙනෙකු පිරිමි අයයි.ස්ත්‍රී මළ සිරුරු 1128 ක් භූමදානය කළා.තවත් මළ සිරුරු 2000 කට ආසන්න සංඛ්‍යාවක් භූමදානය කිරීම සඳහා මෙහි ඉඩ තිබෙනවා.මළ සිරුරු භූමදානයට  විකල්ප සුසාන භූමි ලබාදෙන ලෙස මඩකළපුව,ත්‍රිකුණාමළය හා පුත්තලම දිස්ත්‍රික්ක වලින් ස්ථාන ඉල්ලීම් තිබෙනවා.මෙම ඉල්ලීම් යොමු කෙරෙන්නේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරු මගිනුයි.අපේ තාක්ෂණික කමිටුව මගින් පරීක්ෂා කර යෝජිත ස්ථාන වලට අවශ්‍යයතාව අනුව අනුමැතිය ලබාදීමට පියවර ගන්නවා.මේවන තුරු වෙනත් ස්ථානයකට අනුමැතිය ලබාදී නැහැ.

රජයේ සහ පෞද්ගලික අංශයට අයත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 275 ක සත්කාර ඇඳන් 39889 ක් ස්ථාපිත කර තිබෙනවා.මේවන විට ඒවයින් පිරී තිබෙන්නේ 62% ක සංඛ්‍යාවක් පමණයි.ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස දැන් පහත වැටෙමින් තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රත්වත්තේගේ වැඩ නිසා රත් වුනු එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා නියෝජිතවරිය කී කතාව…

Next Post

ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස් වේ….

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.