බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව තෙවැනි දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුම…. ඇෆ්ගන් වැසියන් 640ක් සමඟ පියාසර කළ යානයේ කතාව…

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නගරයේ සිට ඉරිදා රාත්‍රියේ ඇෆ්ගන් වැසියන් 640ක් එකවර ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානකින් කටාර් හී ඇමරිකානු හමුදා කඳවුරක් වෙත ගෙන ඒමට සමත්ව තිබේ.

යානයේ ගමන් ගැනීමට සූදානම් වී සිටින ඇෆ්ගන් වැසියන්..

ඇමරිකානු ගුවන් හමුදාවට අයත් සී 17 ග්ලෝබ්මාස්ටර් 111 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානකින් මෙම පිරිස ගෙන ගොස් ඇති බව ඩිෆෙන්ස් වන් වෙබ් අඩවිය වර්තා කර තිබේ.මෙහිදී සියලුම ඇෆ්ගන් වැසියන් ගුවන්යානයේ බිම වාඩි වී එකිනෙකට පොරකිමින් ගුවන් යානයේ ගමන් කර ඇති අතර එහ මෑත ඉතිහාසයේ ඇමරිකානු හමුදාවන්ට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක ගමන් කළ වැඩිම මගීන් පිරිස බවද අදාල වෙබ් අඩවිය පෙන්වා දෙයි.

අදාල ගුවන් යානය මෙතරම් මගීන් පිරිසක් ගෙන යාමේ අරමුණින් පැමිණි ගුවන් යානක් නොවන අතර යානය ගුවන් ගතවීමට පෙර ඇෆ්ගනිස්ථානයේ ඉවත්වීමට අවසර ලැබුණු පිරිස් බලහත්කාරයෙන් මෙන් ගුවන් යානටය ඇතුලු වී ඇති බවද අදාල වෙබ් අඩවිය වාර්තා කරයි.

කෙසේ වෙතත් අදාල පිරිස ගුවන් යානයෙන් ඉවත්කිරීම වෙනුවට ඔවුන්වද රැගෙන කටාර්වෙත පියාසර කිරීමට ඇමරිකානු හමුදාවන් තීරණය කර ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

විශාල බරක් ගෙනයාමට මෙම ගුවන් යානා වර්ගයට හැකියව පවතින බැවින් මෙවැනි විශාල පිරිසක් රැගෙන යාම ගැටලුවක්වී නොමැති අතර එම වර්ගයේ ගුවන් යානකින් රැගෙන ගිය දෙවැනියට වැඩිම මගීන් පිරිසද මෙය බව ඩිෆෙන්ස් වන් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

මීට පෙර 2013 වර්ෂයේදී පිලිපීනයේ ඇති වූ කුණාටුවකට මැදිවූ වැසියන් 670ක් මෙවැනිම යානයකින් රැගෙන යාමට සමත්ව තිබේ.

කෙසේ වෙතත් ලෝක ඉතිහාසයේ ගුවන් යානකින් වැඩිම පිරිසක් ගමන් කළ අවස්ථාව ලෙස ඊශ්‍රයාලය 1991 දී දියත් කළ සොලමන් මෙහෙයුමෙන් ඉතියෝපියා යුදෙව් වැසියන් 1088 මුදා ගැනීම සඳහන් වනු ඇත.

This footage from Kabul airport — Afghans desperately trying to board a C-17 airlifter from the Gulf. #Afghanistan pic.twitter.com/c8s5ZsB3cs

— Alex Macheras (@AlexInAir) August 15, 2021

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලොක්ඩවුන් නොකළ රටේ මිනිස්සු කඩ සාප්පු වහන්නෙ ආණ්ඩුව අක්‍රීය කරන්නලු!. ජොන්ස්ටන් කියයි..

Next Post

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේ ආසාදිතයන්ගේ වැරදි දත්ත… සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පිළිගනී

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.