සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුදු 10ට අඩු කොවිඩ් හැදුණු දරුවන් 19000 පනී

by Lanka Sara Editor
අගෝස්තු 5, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට තුළ කොවිඩ් වැලඳුණු වයස අඩු 10ට අඩු දරුවන් 19688ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වයස 10 ත් 18ත් අතර 26143ක් ද වාර්තා වී ඇතැයි ඇය අද පාර්ලමේන්තුවේදී සඳහන් කළාය.

විිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.

“මිය ගිය දරුවන් ගණන 18ට අඩු දරුවන් 14 දෙනකු මිය ගොස් ඇත. දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ හැකියාව අධ්‍යයනය කරමින් සිටින අවසන් තීරණය විද්වත් කමිටුව විසින් ලබා දෙනු ඇත.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිකාර වෙනුවෙන් දැඩි සත්කාර ඒකක ඇඳන් 90ක් ලුතින් එක් වුණා. දැන මුලු ගණන 186කි. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ පිසීආර් පහසුකම් දුන්නා. එය අලුතින්ම පද්ධතියට එක්ක කර ඇත. ධාරිතාව දැනට සේවයේ නියැලෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කලමනාකරණය කරමින් කටයුතු කෙරනවා.

2021 පළමු කාර්තුවේ දිනකට අවශයතාව ඔක්සිජන් ටොන් 44ක් . දැනට මෙරට ඔක්සිජන් නිපදවන ආයතන දෙකේ ටොන් 77ක් නිපදවනු ලබන අතර ටොන් 44ක රෝහල් පද්ධතියට.දෙනවා. කෙසේ වෙත්ත පවත්නා තත්වය හමුවේ ඔක්සිජන මත යැපෙන රෝගීන් ඉහල යාමක් දක්නට ලැබෙන ඔක්සිජන් ඉල්ලුම සපුරාලීමට අවශය ක්‍රියා මාර්ග ප්‍රදේශීය මට්ටමෙන් ඔක්සිජන් ජනන යන්ත්‍ර සවි කරන අදාළ ප්‍රසම්පාදන කටයුත ආරම්භ වෙලා තිබෙනවා. ටොන් 20 ක සිලින්ඩර 20ක් ආයනය කිරීමට. 2500ක් ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර ඔක්සිජන් උත්පාදක යන්ත්‍ර 100ක් ලැබී ඇත. දැනට ඔක්සිජන් හිගයක් නෑ. ” යැයි ද ඇය කියාසිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෝකියෝ යන්න ටිකට් දුන්න කෙනා ගැන නාමල් පාර්ලිමේන්තුවේ දී කියයි…

Next Post

පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තනතුරට අයදුම්පත් කැඳවා ඇත්තේ පුද්ගලයෙක් තෝරාගෙන!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.