සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද සවස් වනවිට දිවයිනේ සියලුම කොවිඩ් මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී යයි..

by editor
ජූලි 27, 2021
in පුවත්
Covid
Share on FacebookShare on Twitter

අද (27) සවස්වන විට දිවයින පුරා ඇති සියලුම කොවිඩ් ප්‍රතිකාර ඒකක සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තදබදයක් ඇතිව තිබෙන බව එම ප්‍රතිකාර ඒකක බාර විශේෂඥ වෛද්‍යවරු පවසති.

මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් වත්තේගම, අකුරණ, කටුගස්තොට, ඇතුළු සියලුම අතරමැදි ප්‍රතිකාර ඒකක රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය අංශ හෙළි කළේය.

මේ තත්වය ඇති වී තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය පුරා විධිමත් එන්නත්කරණ වැඩ පිළිවෙළක් ආරම්භ කර පවත්වාගනිමින් ඇති අවස්ථාවක වීම අවධානයට ලක් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

එන්නත්කරණය මගින් ජනතාව තුළ රෝගය පිළිබද ඇති ආකල්පයේ වෙනසක් ඇති වී සුපුරුදු සමාජ ජීවිතයට අවතීර්ණ වී ඇති බැවින් මෙවැනි තත්වයක් ඇති වී තිබෙන බව මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ වෛද්‍ය පසන් ජයසිංහ පවසයි.

ලොව පුරා කොවිඩ් පාලනයට ඇති හොඳම සෞඛ්‍ය ක්‍රියා මාර්ග වන්නේ දුරස්ථභාවය මුව ආවරණ පැළඳීම, දෑත් සේදීම, සහ මුහුණ අතපත නොගෑම යන ප්‍රධාන හා මූලික කරුණු හතර බව පෙන්වා දෙන වෛද්‍ය ජයසිංහ අවධාරණය කළේ එන්නත්කරණය යනු ඉන් පස්වැන්න බැවින් එන්නතින් සියල්ල විසඳෙන්නේයැයි නොසිතිය යුතු බවය.

“ වේල්ලක් බැඳිය යුත්තේ නියං කාලයක. අපි මේ එන්නත්කරණයෙන් කරන්නේ ගංවතුර කාලෙකදි වේල්ලක් බඳිනවා වගේ වැඩක්. ඒක ලෝකයම මුහුණ දුන්නු තත්වයක්. රෝගීන් වැඩි වීම, මරණ වැඩිවීම එක්වර සිදුවන්නෙ ඒ නිසා.“ වෛද්‍යවරයා වැඩිදුරටත් කීවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් කැලේ බෝම්බ පිපිරීමක්… පුද්ගලයෙකුට තුවාලයි…

Next Post

ටෝකියෝ ඔලිම්පික් නිල පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක්

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.