අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රභූ මළගෙදර කොවිඩ් නීති කැඩුණාදැයි සොයන්න… ජනපති පවිත්‍රාට කියයි

by editor
ජූලි 27, 2021
in පුවත්
Kili-Maharaja
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගිය බවට සැලකෙන ප්‍රබල සහ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ අවසන් කටයුතු පසුගියදා කොළඹ දී පැවැති අවස්ථාවේ එම කටයුතු සිදුවුණු ආකාරය පිළිබඳව ඊයේ (26) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් අතර කතා බහකට ලක් වු බවත් එහි දී යම් යම් සෞඛ්‍ය රෙගුලාසි කඩ කිරීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වහා සොයා බලා අදාළ පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (27) මාධ්‍ය හමුවේදී පැවසීය
.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගියදා මිය ගිය මෙම ප්‍රසිද්ධ පුද්ගලයාගේ අවසන් කටුතු සිදුවන අවස්ථාවේ දී එවැනි සෞඛ්‍ය නීති කඩවීමක් සිදුවුණි නම් පිළිබඳව තමන් කණගාටු වන බව ද පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මේ වනවිට රටේ ජනතාවගෙන් මිලියන 10ක් ඉක්මවා පිරිසකට කොවිඩ් එන්නත ලබා දී ඇති අතර එයින් මිලියන 2ක් පමණ එන්නත් දෙකම ලබාගෙන ඇතැයි සඳහන් කළේය.

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ අතර වයස අවුරුදු 60ට වැඩි එමෙන්ම තවමත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා රජය කඩිනම් එන්නත්කරණයක් වෙනුවෙන් කැප වන බව සඳහන් කළේය.

එසේම නිවෙස්වල සිදුවන මරණ සියල්ල පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමේ තත්ත්තවයක් පසුගිය කාලයේ පැවැතිය ද මේ වනවිට නිවාසවල සිදුවන කොවිඩ් මරණ බොහෝ සෙයින් අඩුව ඇති බැවින් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර ඇති බව ද සඳහන් කළේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සල්ලි වෙන් කරලා තිබෙන්නෙ හරි දේට නෙමෙයි… මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී හෙළි වෙයි…

Next Post

ස්පුට්නික්- ඇස්ට්‍රාසෙනෙකා මිශ්‍රකර සායනිකව අත්හදා බැලීමට රුසියාවේ අවසර

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.