සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලක්ෂ 40ක බඩු සොරකම් කළ සිසුන් තිදෙනාගේ පරිගණකයකින් ඔවුන්ම පටිගත කළ අසභ්‍ය වීඩියෝ හමුවෙලා…

නිරුවත් දර්ශනවල ඉන්නේ මේ සිසුන් ඇසුරුකළ සිසුවියන් පිරිසක්...

by editor
ජූලි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජංගම දුරකථන හා පරිගණක අලෙවි කරන  කඩසාප්පු හතරක් බිඳ ලක්ෂ 40ක  භාණ්ඩ සොරා ගැනීමේ වදරට අත්අඩංගුවට ගත්  හොරණ  ප්‍රමුඛ පෙ‍ළේ පාසලක සිසුන් තිදෙනෙකුගේ  සොරකම් කරන ලද පරිගණකයක් පරීක්ෂා කිරීමේ දී ඔවුන් විසින්ම පටිගත කරන ලද අසභ්‍ය වීඩියෝ ගණනාවක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය  පවසයි.

දොඩම්ගොඩ හා බටගොඩ ප්‍රදේශයේ කඩ සාප්පු හතරක් බිඳ රුපියල් ලක්ෂ හතලිහකට වඩා වටිනා ජංගම දුරකථන, ලැප්ටොප්  සහ වෙනත් උපකරණ සොරකම් කිරීමේ වරදට  අඟුරුවාතොට පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ  වයස අවරුදු 16ක් පමණ වන  සිසුන් තිදෙනෙකි.

ඊයේ ( 15) රාත්‍රියේ මෙම සිසුන් තිදෙනා පොලිසිය  විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ පොරවක් ද රැගෙන යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසිය විසින් සිසුන් තිදෙනා භාවිත කළ යතුරුපැදි තුනක්, සොරකම් කරන ලද ජංගම දුරකථන ලැප්ටොප් පරිගණක ඇතුළු අනෙක් උපාංග සෙයාගෙන තිබේ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සොරකම් කරන ලද පරිගණක තුළ ගබඩා කර තිබිය දී පොලිසිය විසින් සොයාගත්  අසභ්‍ය වීඩියෝ කීපයෙහි නිරුවත් දර්ශනවල සිටන්නේ සිටින්නේ මෙම සිසුන් තිදෙනා විසින් සම්බන්ධකම් පවත්වන ලද පාසල් දැරියන් බව පොලිසිය කියයි.

සිසුන් අත්අඩංගුවට ගෙන පැය 24ක් රඳවා තබා ප්‍රශ්න කිරීමෙන් පසු මෙම සොරකම් කිරීමේ සිද්ධි අටක් අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී තිබිණි

අද (16) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සිසුන්ට ඇප ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ 3700 පනී….

Next Post

ගම්මන්පිලගේ විශ්වාසභංගය පැරදවීමට ආණ්ඩුව තීන්දු කරයි..

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.