බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරයට ලංකාවේ කාසියක්!

by Lanka Sara Editor
ජූනි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ රටවල් සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයේ සැලකිය යුතු සන්ධිස්ථාන සනිටුහන් කිරීම සඳහා සමරු කාසි නිකුත් කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුව පළමු වරට විදේශීය දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සිදුකිරීමට සැරසෙන බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඒ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සර සැමරුම වෙනුවෙනි. මේ බව මෙරට මහ බැංකුවේ ප්‍රකාශකයකු තහවුරු කර ඇතත් වැඩි විස්තර ලබා නොදුන් බව සන්ඩේ ටයීම්ස් වාර්තාවේ දැක්වේ.

ඇතැම් විට චීනය විසින් කාසි මුද්‍රණය කර ශ්‍රී ලංකාවේ මහ බැංකුවට සහ අනෙකුත් මිත්‍ර රටවලට නොමිලේ ලබා දීමට ඉඩ ඇති බව ද එම වාර්තාවේ සඳහන් ය.

මෙම සමරු කාසිය භාවිත නොකර සංසරණය නොවන ලෙස සකස් කරන්නේ ද නැතහොත් සංසරණය වන මට්ටමට සකසන්නේ ද හෝ ඒ දෙආකරයටම සකසන්නේ ද යන්න තවම පැහැදිලි නැත.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස් සැමරුම වෙනුවෙන් චීන මහ බැංකුව සැමරුම් කාසි පෙළක් ඉදිරිපත් කර ඇත.

එම සමරු කාසි පෙළ තුළ කාසි 9ක් ඇතුළත් ව ඇති අතර ඉන් 3ක් රන් කාසි, 5ක් රිදී සහ එකක් තඹ මිශ්‍ර ලෝහවලින් නිමවා ඇතැයි චීන මහජන බැංකුව පවසා ඇත.

රන් කාසියක් ග්‍රෑම් 8ක් වන අතර එම කාසි එකිනෙකට වෙනස් කැටයම් රූප නිරූපණය කරයි.

ඒවා සියල්ලෙහිම චීන කමියුනිස්ට් පක්ෂ ලාංඡනය සහ ජාතික ලාංඡනය සමඟ කැටයම් කර ඇතැයි සඳහන් ය.

(ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) ශත සංවත්සරයට සුබ පතමින් එරට මහ බැංකුවේ මහජන බැංකුව පසුගිය සඳුදා එළිදක්වන ලද අනුස්මරණ කාසි මාලාව ය.)

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 39ක් වාර්තා වෙයි….

Next Post

හමුදා මේජර් ජනරාල් කර ඇත්තේ වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගත හැකි වරදක් !

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.