බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණියක් සමග පැහැරගත් රථය බූස්සේ දී හමුවේ… මුදල් ආභරණ කොල්ලකා තරුණිය රත්ගමදි අතහැරලා…

by editor
ජූනි 24, 2021
in පුවත්
car
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය නගරයේ දි තරුණියක් සමග පැහැරගෙන ගිය කාර් රථය අද (24) අළුයම බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදි සොයාගත්බැව් ගාල්ල පොලීසියේ අපරාධ විමර්ශන අංශය පවසයි.

කොල්ලකරුවිසින් තරුණිය රත්ගම ප්‍රදේශයේ දි කාර් රථයෙන් බස්සවා ඇයගේ අත්පළදනාව හා රුපියල් 62000ක මුදලක් සමග කාර් රථය පැහැර ගෙනගොස් තිබුණි. ඊයේ (23) දහවල් මෙම තරුණිය තම නැගණිය සමග කරාපිටිය නගරයේ පිහිටි රජයේ බැංකුවක් වෙත පැමිණ ඇත. නැගණිය විසින් කාර්රථය පදවාගෙන පැමිණ තිබේ. ඇය කාර් රථය බැංකුව ඉදිරිපිට නතරකොට තම සහෝදරිය කාර් රථය තුළ සිටියදි කාර් රථයෙන් බැස මුදල් හා චෙක්පත් තැන්පත් කිරිම සදහා බැංකුව වෙත ගොස් ඇත

මේ අතර කාර් රථයට එක්වරම ගොඩවු තරුණයකු වාහනයක් ගැනීමට කාර් රථය පොඩ්ඩක් පස්සට දමනවා කියා කාර්රථය පණගන්වා පසු පසට ගෙන කාර් රථය හිරිඹුර ප්‍රදේශය දෙසට ධාවනය කරගෙන ගොස් ඇත. තරුණිය කාර් රථය තුළ සිට කෑගසා ඇති අතර කොල්ලකරු විසින් තර්ජනය කොට ඇයගේ ගෙල පහත්කරවාගෙන කාර් රථයට ධාවනය කරගෙන ගොස් ඇත.

කොල්ලකරු විසින් තරුණියගෙන් මුදල් හා රන්භාණ්ඩ ඉල්ලා ඇත. පසුව තරුණිය තම අත් පළදනාව හා මුදල් පසුම්බිය ලබා දි ඇත. පසුව කොල්ලකරු විසින් තරුණිය රත්ගම ප්‍රදේශයෙන් බස්සවා කාර් රථය පැහැරගෙන ගොස් ඇත.

මේ පිළිබද සි.සි.ටි. වි කැමරා ඔස්සේ පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්කොට ඇති අතර අද (23) අළුයම කාර් රථය බුස්ස දැව සංස්ථාව අසල දමාගොස් තිබියදි පොලිසිය මගින් සොයාගෙන ඇත. මෙම අක්කෝ නගෝ දෙදෙනා අක්මිමන හියාර් අමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

කාර් රථය පැහැරගෙන ගිය කොල්ලකරු අත්අඩංගුවට ගැනිම සඳහා ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක කපිල සේනාපති ද සිල්වාගේ උපදෙස් මත ගාල්ල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඩි.ජි ආනන්ද ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පළමු 20යි 20 තරගයෙන් අන්ත පරාජයක්… එංගලන්තය ලංකා කණ්ඩායම අසරණ කරයි…

Next Post

භාරත මරා පෝරකයට ගිය දුමින්ද සිල්වා විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස්….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.