බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර

by Lanka Sara Editor
ජූනි 16, 2021
in පුවත්
attack gaza
Share on FacebookShare on Twitter

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක කීපයකට ගුවන් ප්‍රහාර එල්ලකර තිබේ.

ගාසා තීරයේ සිටි පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් ගුවනට මුදාහැරීමෙන් ඊශ්‍රායල හා පලස්තීන දේශ සීමා ආසන්නයේ ගිනි ගැනීම හටගැනීමට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

මෙම බැලුන් හේතුනේ ඊශ්‍රායල සහ පලස්තීන ආසන්න ප්‍රදේශය වල සුලු ගිණි ගැනීම් 20ක් පමණ හට ගත් බවද ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.

ඒ අනුව ගාසා නගරයට සහ කාන් යුනිස් නගරයට මෙම ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරයි. මෙම ප්‍රහාර වලින් මෙතෙක් ජීවිත හානි වාර්තා නොවන බවද විදේ මාධ්‍ය වාර්තා කරයි.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජෙරුසලම් පෝස් වාර්තා කරන අන්දමට පලස්තීන මාධ්‍ය සටන්කාමීන් විසින් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් සකස් කර ආකාරය දැක්වෙන ඡායාරූපද පළකර තිබේ.

ප්‍රහාර සම්බන්ධයෙන් හමාස් සංවිධානයේ ප්‍රකාශක සඳහන් කර ඇත්තේ තම අයිතීන් ආරක්ෂා කරගැනීමට නොබියව ඉදිරියටත් කටයුතු කරන බවයි.

මේ අතර ප්‍රහාර එල්ලවීමට පෙර දක්ෂිණාන්ෂික ඊශ්‍රායල වැසියන් එරට ධජය රැගෙන නැගෙනහිර ජෙරුසෙනම වෙත පාගමනින් ගොස් විරෝධාවක් පැවැත්විණි.

එහිදී ඔවුන් දැඩි පලස්තීන විරෝධී සටන් පාට සහිතව මෙම විරෝධතා පාගමනේ නිරතවී ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම රැලිවලට ප්‍රතිචාර වශයෙන් පලස්තීන සටන්කාමීන් පුපුරණ ද්‍රව්‍ය සහිත බැලුන් ගුවනට මුදා හැරීමට සිදුකළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මැයි මාසයේ දින 11ක් පැවති ගැටුම් වලින් පසුව ගාසා තීරයට එල්ලවූ ප්‍රථම ගුවන් ප්‍රහාරය මෙයයි. ඊශ්‍රායලේ නව අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් ගේ නායකත්වය පරීක්ෂා කර බැලීමට මෙම උණුසුම් තත්වය ඉතා වැදගත්වනු ඇති බවද විදෙස් විශ්ලේෂකියන් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලබන 23 දා රනිල් දිවුරුම් දෙයි…

Next Post

මසකට පසු අඩුම පී.සී.ආර් පරීක්ෂණ ඊයේ….

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.