අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹ දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම්ගේ සිට සමෘද්ධි නිලධාරීයා දක්වා එන්නත්කරණයෙන් ඉවතට

by Lanka Sara Editor
ජූනි 10, 2021
in පුවත්
covid vaccine
Share on FacebookShare on Twitter

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික මැදිහත්වීම්වලට විරෝධය දක්වමින් කොළඹ දිස්ත්‍රික්කගේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් එම දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ද දැනුම් දී ඇතැයි ද වාර්තා වේ. කොළඹ දිස්ත්‍රිකයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලුම ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් පවසන්නේ කොළඹ දිස්ත්‍රික් එන්නත්කරණ වැඩසටහනට ආණ්ඩුවේ දැනුම් දීම මත රාජකාරීමය වශයෙන් තමන් කැපවීමෙන් දායකත්වය ලබා දුන් බවයි.

තත්ත්වය එසේ තිබියදීත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමු කර ඇති ලිපියකින් කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය නොවන පාර්ශ්වයන්ගෙන් මැදිහත් වීම් සහ බලපෑම් සිදුවන බවට අසත්‍ය චෝදනාවක් නඟා ඇතැයි ද ඔවුන් පෙන්වා දේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම අසත්‍ය චෝදනා නැඟීමට හේතු වූයේ කොළඹ දිස්ත්‍රික්කයේදී මෙතෙක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් අයගේ නාම ලේඛනය ඉල්ලා සිටීම බව ද ඔවුහු පවසති. එම නාමලේඛනය ලබා දීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විරුද්ධ වී ඇති බවත් එම විරෝධය ගැන ගැළුකාරි තත්ත්වයක් ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

වැඩිදුරටත් ඔවුන් කියා සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තමන්ට අසත්‍ය චෝදනා නැඟීමට විරෝධය පළ කිරීමක් ලෙසින් කොවිඩ් එන්නත්කරණයෙන් ඉවත් වන බවයි. ඒ බව අවධාරණය කරමින් අද ඒකාබද්ධ මාධ්‍ය හමුවක් ද කොළඹ දී පැවැත්විණ.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ එකී පුද්ගලයින් එන්නත්කරණ ක්‍රියාවලියෙන් ඉවත් කළ යුතු බව නොකියන බවත් එනමුත් ඔවුන්ට අදාල කොටස පමණක් පැවරීමට කටයුතු කළ යුතු බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔක්සිජන් මට්ටම අඩු කොවිඩ් රෝගියෙකුට කළ සුසුම්නා සැත්කම….

Next Post

දොස්තරලාටම සලකන සෞඛ්‍ය ඇමතිනියගේ පිළිවෙතට එරෙහිව සියලු සෞඛ්‍ය සේවකයන් අද වර්ජනයක…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.