අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෞද්ගලික අංශයට කොවිඩ් එන්නත ගෙන්වන්න කිසිසේත් ඉඩ දෙන්නෙ නෑ…

ඖෂධ නියාමන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කියයි...

by editor
මැයි 24, 2021
in පුවත්
Oxford/AstraZeneca

Oxford/AstraZeneca

Share on FacebookShare on Twitter

පෞද්ගලික අංශයට මොනම හේතුවක් මත හෝ කොවිඩ් මර්දන එන්නත ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව ඖෂධ නියාමන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කරයි.

එන්නතක් නිෂ්පාදනය කිරීමේ සිට එය රෝගියාට ලබා දීම දක්වා වූ කාලයේදි එන්නතේ ප්‍රමිතිය සියයට සියයකින් ආරක්ෂා විය යුතු බැවින් එය ජාතික ප්‍රතිශක්තිකරණය වැඩ පිළිවෙළ තුල ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වීම වසර ගණනාවක සිට සිදුවන්නක් බවත් පෞද්ගලික අංශය තුළ එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බැවින් එන්නත් ගෙන්වීම කිසිම හේතුවක් මත ඔවුන්ට බාර නොදෙන බව වෛද්‍ය රත්නායක අවධාරණය කරයි.

රෝගියාට එන්නත ලබා දීමට පෙර එහි සීතදාමය ආරක්ෂා විය යුතු බවත් රෝගියාට එන්නත ලබා දීමේදී එන්නතේ සුළු වෙනසක් හෝ සිදුව ඇත්නම් එම එන්නත් ඛාණ්ඩයම ඉවත් කරන බවත් ඔහු සඳහන් කරයි.

කොවිඩ් එන්නත් පමණක් නොව ඇතැම් අවස්ථාවන් වලදී ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අනුයුක්ත එන්නත් පවා නිසි ප්‍රමිතීයෙන් නොතිබූණ අවස්ථාවන්වලදී ඒවා භාවිතයෙන් ඉවත් කිරිමට කටයුතු කළ අතර ඉන් රජයට සිදුවූ පාඩුව අතිවිශාල බව පෙන්වා දෙන ලේකම්වරයා පෞද්ගලික අංශය මගින් මෙතරම් පාඩුවක් දරාගැනීමට කැමැත්තක් දක්වයිද යන්න කිව නොහැකි යැයි පවසයි.

එහෙත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යනී ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මීට පෙර පුද්ගලික අංශයට ඇස්ට්‍රා සෙනිකා එන්නතේ මාත්‍රා ප්‍රමාණයක් වහාම ගෙන්වා දීමට අවස්ථාව සලසා දෙන බව පැවසුවාය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික රෝහලේ ඔක්සිජන් සිලින්ඩර හොරකම් කළ සුළු සේවකයා කොටු….

Next Post

එන්නත් විකිණීම තහනම්… විකුණන අය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශට කියන්න…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.