බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අගෝස්තුවන විට රටේ සියයට 40ක් එන්නත් කරන්නේ මෙහෙමයි…

by editor
අප්‍රේල් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් ගණනාවකින් එන්නත් ලබා ගැනිමට මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි‍.

ඉල්ලුම් කරන ලද මෙම එන්නත්  ක්‍රමානුකූලව ලැබීමත් සමග අගෝස්තු මාසය වන විට රටේ ජනගහනයෙන් සියයට 40ක් දෙනාට එන්නත ලබා දීමට  හැකිවනු ඇතැයිද විශේෂවරයා පවසයි.

ස්පුට්නික් එන්නත කඩිනමින් ලබා ගැනීමට පියවර ගනිමින් සිටින බවත් ෆයිසර් එන්නත ලබාගැනීම සඳහා ෆයිසර් ආයතනය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවත් මාත්‍රා 35000ක් මැයි අග වන විටත් ලක්ෂයක් අගෝස්තු මාසයේත් මිලියන 4.8ක්  සැප්තැම්බර් මාසයේත් ලැබීමට නියමිත බවත් වෛද්‍ය ගුණසේකර   සදහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා දුන් පසුව චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබා දීමට කටයුතු කරන බවත්  ජොන්සන් ඇන් ජොන්සන් සමාගම සමග සාකච්ඡා ආරම්භකර ඇති බවත්, ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත නොකරන කැනඩාව, ඩෙන්මාර්කය, හා ඕස්ට්‍රේලියාව  සමග සාකච්ඡාකර එම එන්නත් තොගය ලබා ගැනීමටත් කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය‍.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

 එසේම යුරෝපා සංවිධානයට ලැබෙන එන්නත්වලින් කොටසක් ලබා දෙන්නැයිද  මේ වන විටත් ඉල්ලීම්  කර ඇති අතර කොවැක්ස් පහසුකම් යට‌තේ අපට කිසියම් එන්නත් ප්‍රමාණයක් ලබා ගැනීමටද උත්සාහ කරන බව හෙතෙම පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊශ්‍රායලයේ ආගමික උත්සවයකදී සිරවී 44ක් මරුට

Next Post

ශිල්පියෙක් දළදා පෙරහරේ නටන්නෙ දියවඩන නිලමෙ වෙනුවෙන් නෙමෙයි… දළදා වහන්සෙ වෙනුවෙන් – කිංස්ලි රත්නායක

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.