දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් අද දවසේ මුල් කාර්තුවේ දී කොවිඩ් ආසාදිතයන් 520ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
ඒ අනුව මේ වනවිට දිවයිනෙන් වාර්තාව වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 93015කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.








