ශ්‍රී ලංකාවේ අන්තවාදී කටයුතුවලට සම්බන්ධබවට සැලකෙන ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නීතිපති උපදේස ලබා දී ඇත.
ඒ සඳහා අනුමැතිය ද ලබා දී ඇත.
එම සංවිධාන 11 මෙසේය
- එක්සත් තව්හිද් ජමාත්
- සිලෝන් තව්හිද් ජමාත්
- ශ්‍රී ලංකා තව්හිද් ජමාත්
- සමස්ත ලංකා තව්හිද් ජමාත්
- ජයමිතුල් අන්සාරි සුන්නිතුල් මොහොමදියා
- දාරුල් අදර් ඇට් ජමිඋල් අදර්
- ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමය – ජවමියා
- අයි.එස්.අයි.එස් සංවිධානය
- අල්කයිඩා සංවිධානය
- සේව් ද පර්ල් සංවිධානය
- සුපර් මුස්ලිම් සංවිධානය