බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහඡන්දේ ඇස්තමේන්තුව කෝටි 200කින් නගී

තවත් ඡන්ද පෙරහුරුවකට කොමිසම ලෑස්තියි

by Lanka Sara Editor
ජූනි 7, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරි මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කාර්ය මණ්ඩලයට අලුතින් 15000ක් පමණ බඳවා ගැනීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (7) අම්බලන්ගොඩ පෙරහුරු ඡන්ද  මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂක කාර්යමණ්ඩලවලට අමතරව මැතිවරණ කාර්ය මණ්ඩලවලට අයත් කටයුතු දියත් කිරීම සඳහා ඉහත පිරිස් අවශ්‍ය වන බවත් එලෙස අමතරව බඳවා ගන්නා අයට කිසියම් ගෙවීමක් සිදු කළ යුතු බවත් හෙතෙම කීය.

මේ අනුව මහමැතිවරණය පැවැත්වීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් කෝටි 700ක් පමණ වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කළ ද එය රුපියල් කෝටි 900ක් පමණ දක්වා වැඩි වනු ඇති බව කොමසාරිස්වරයා අනාවරණය කළේය.

අම්බලන්ගොඩ විලේගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේදී අද පැවැත්වූ ඡන්ද පෙරහුරුව සාර්ථක වූ බවත් සෞඛ්‍ය පිළිවෙත්වලට අනුව මහ මැතිවරණය පැවැත්වීම සඳහා වතුකරයේ හෝ ඈත පිටිසර ගමක තවත් දිනෙක ඡන්ද පෙරහුරුවක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා තම කාර්ය මණ්ඩලය මේ වනවිට පියවර ගෙන ඇති බවත් දේශප්‍රිය මහතා පැවසීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති අවස්ථාවක පවත්වන ඉදිරි මහ මැතිවරණය සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අකුරටම පිළිපදිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share75Tweet43
Previous Post

සෑම ඡන්ද දායකයෙකුටම මැකෝගෙන් බනිස් ගෙඩියක් හා කුඩා බීම බෝතලයක්

Next Post

හිජාබයට සැඟවූ වරලස මුදා හරින්නට ගොස් උපන් රටේ අපරාධකාරියක් වූ මාසියා…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.