කොවිඩ් ආසාදිතයන් 801 අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කළේය. තවමත් රජය විශ්වාස කරන්නේ මෙම ආසාදිතයන් සංඛ්‍යාව පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවය. කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් 71627 මේ වනවිට වාර්තා වී ඇති බවත් රජය නිවේදනය කරන්නේය
මේ පිළිබඳ රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.