බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රවී- නවීන්- අර්ජුන සිරිකොට ඇවිත් ආපසු හැරී යති

යන පාර ගැන ළඟදීම ප්‍රකාශයක්

by Lanka Sara Editor
ජනවාරි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වීමට පැමිණි ලක්ෂයේ ප්‍රබලයින් කිහිප දෙනකු එහි නිලතල සංශෝධනය වන ආකාරය සහ නායකත්වය ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ලද ආරංචි මත රැස්වීම ආරම්භ වීමට මත්තෙන් ඊට සහභාගී නොවී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව එපක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ ලක්ෂ්මන් විජේමාන්න යන සාමාජිකයන් මෙලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත් ඔවුන් පක්ෂයේ වර්තමාන නායකත්වයට විරුද්ධ දැනට එජාපයේ සිටින සමාජිකයන් සමඟ එක්ව වෙනම පෙරමුණක් පිහිටුවීම පිළිබඳව මූලික සාකච්ඡා සිදුකොට ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පක්ෂ ප්‍රබලයින් ඊයේ (13) පෙරවරුවේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට මත්තෙන් පිටකෝට්ටේ සිරිකොත ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇත. ඒ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටි සමාජිකයන්ගෙන් සහ නායකත්වයට සම්බන්ධ සමීප ආරංචි මාර්ගවලින් පක්ෂයේ සිදුවන්නට යන වෙනස්කම් පිළිබඳව අනාවරණය වී ඇත. එවිට මෙම සාමාජිකයන් සිරිකොත මූලස්ථානයේ සභාපතිවරයාගේ කාමරයට රැස්වී කෙටි සාකච්ඡාවක් සිදු කොට ඇත.

අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් නොවී එහි දිගටම රැඳී සිටීම සඳහා අනුගමනය කරන ක්‍රමෝපාය පිළිබඳව ඔවුන් විවේචනය කොට ඇති අතර නව පෙරමුණක් ලෙස පක්ෂයට හිතවත් සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම පිලිබඳව කතා බහ කොට ඇත.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

මේ පිළිබඳව ඔවුන්ගේ ස්ථාවරය ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකත්වය වෙත නිල වශයෙන් දැනුම් දීමේ බලාපොරොත්තුවක් පවතින බව එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද මේ පිළිබඳව ලංකාසර රවී කරුණානායක මහතාගෙන් විමසීමට උත්සාහ කළද ඔහු දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාරයක්දැක්වූයේ නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොක්කෙකුගේ නියෝග පිට මහරට දුරකථන හා දුම්කොල යවන්න ගත් තැත වරදී…

Next Post

කෑගල්ල පොලිසියේ කොවිඩ් පැතිරුවා කී සැරයන්ගේ වැඩ තහනම්…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.