සඳුදා, ජූනි 8, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

by editor
ජූනි 8, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය, චෙම්මනි ප්‍රදේශයේ පිහිටි සමූහ මිනීවලෙන් තවත් මිනිස් ඇටසැකිලි 8ක් (7දා) සොයාගෙන තිබේ. මෙසේ අලුතින් හමු වූ ඇටසැකිලි අට අතර කුඩා දරුවකුගේ ඇටසැකිල්ලක් ද වන බව වාර්තා වේ.

මේ වන විට චෙම්මනි සමූහ මිනීවලෙන් හමුවී ඇති සමස්ත මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව 302ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ඇටසැකිලි 298ක්ම මේ වන විටත් සමූහ මිනීවලෙන් ගොඩගෙන ඇති අතර, සෙසු ඇටසැකිලි කොටස් තවමත් එම ස්ථානයේම දක්නට ලැබෙන බව සදහන් වේ.

අධිකරණ නියෝග මත මෙලෙස ගොඩගත් මිනිස් ඇටසැකිලි ඉදිරි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා යාපනය අධිකරණ පරිශ්‍රයේ සුරක්ෂිතව තැන්පත් කර තිබේ.

RelatedPosts

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

“මම වැඩි කල් ජීවත් වෙන්නේ නෑ… අන්තිම කැමැති පත්‍රය හදන්න මගේ නීතිඥයා හමුවෙන්න දෙන්න… “ –  සලේ ඉල්ලා ඇති බව  ඔහුගේ නීතිඥයා කියයි!

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ හදිසියේම ජාතික රෝහලට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

Related Posts

පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

ජූනි 8, 2026
පුවත්

“මම වැඩි කල් ජීවත් වෙන්නේ නෑ… අන්තිම කැමැති පත්‍රය හදන්න මගේ නීතිඥයා හමුවෙන්න දෙන්න… “ –  සලේ ඉල්ලා ඇති බව  ඔහුගේ නීතිඥයා කියයි!

ජූනි 7, 2026
suresh-saley
පුවත්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ හදිසියේම ජාතික රෝහලට!

ජූනි 7, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!

ජූනි 8, 2026

ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!

ජූනි 8, 2026

“මම වැඩි කල් ජීවත් වෙන්නේ නෑ… අන්තිම කැමැති පත්‍රය හදන්න මගේ නීතිඥයා හමුවෙන්න දෙන්න… “ –  සලේ ඉල්ලා ඇති බව  ඔහුගේ නීතිඥයා කියයි!

ජූනි 7, 2026
ADVERTISEMENT
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යාපනය චෙම්මනි සමූහ මිනීවලෙන් තවත් ඇටසැකිලි 8ක් හමුවේ: සමස්තය 302 දක්වා ඉහළට!
  • ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග කලාපය යළි උණුසුම් වෙයි!
  • “මම වැඩි කල් ජීවත් වෙන්නේ නෑ… අන්තිම කැමැති පත්‍රය හදන්න මගේ නීතිඥයා හමුවෙන්න දෙන්න… “ –  සලේ ඉල්ලා ඇති බව  ඔහුගේ නීතිඥයා කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.