බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායකය ඉල්ලා අස් වෙයි….

by editor
අප්‍රේල් 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

2019 වසරේ සිට වසර හතකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා අද (28) සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ විශේෂ රැස්වීමකදී ඔහු මෙම තීරණය නිවේදනය කර ඇත. ඔහු සමඟ සමස්ත විධායක කමිටුවම ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

2025 වසරේ මාර්තු මාසයේදී යළිත් වරක් සභාපති ලෙස තේරී පත්වූ ෂම්මි සිල්වාගේ නිල කාලය 2027 මැයි දක්වා පැවැත්වීමට නියමිතව තිබුණ ද, එල්ල වූ දැඩි පීඩනය හමුවේ ඔහුට මෙලෙස ධූරය අතහැරීමට සිදුව ඇත.

ඉල්ලා අස්වීමට බලපෑ හේතු

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබාදුන් දැඩි උපදෙස් සහ පාලන අධිකාරියෙන් එල්ල වූ බලපෑම මෙම ඉල්ලා අස්වීමට ප්‍රධානතම හේතුව වී තිබේ. මීට අමතරව පසුගියදා පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වල දස්කම් සහ මූලික වටයෙන්ම ඉවතට විසිවීම සම්බන්ධයෙන් ක්‍රීඩා ලෝලීන් තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබුණි.

දීර්ඝ කාලයක සිට ක්‍රිකට් පරිපාලනයට එරෙහිව එල්ල වූ දූෂණ චෝදනා, මූල්‍ය අවභාවිතය සහ අකාර්යක්ෂම පරිපාලනය සම්බන්ධයෙන් මහා සංඝරත්නය, සිවිල් සංවිධාන සහ ක්‍රීඩා ලෝලීන් පාරට බැස විරෝධතා දැක්වීම ද මෙම තීරණයට හේතු විය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ලංකාසරට වාර්තා වන පරිදි, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය සඳහා රජය විසින් අතුරු කමිටුවක් පත් කිරීමට සූදානම් වේ. එහි අතුරු සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, දක්ෂ පරිපාලකයෙකු  මෙන්ම රාජකීය විද්‍යාලීය හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන එරාන් වික්‍රමරත්න පත් කිරීමට වැඩි ඉඩක් පවතී.

කඩිනමින් නව නිලවරණයක් පවත්වා නව පාලක මණ්ඩලයක් තෝරා පත් කර ගැනීම රජයේ අරමුණයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය

මීට පෙර 2023 වසරේදී රජය ක්‍රිකට් පාලනයට මැදිහත් වීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුවත් කර ඇති බවත්, කඩිනමින් නිලවරණයක් පවත්වන්නේ නම් මෙම ක්‍රියාවලියට ඔවුන්ගේ එකඟතාව හිමිවනු ඇති බවත් වාර්තා වේ.

ෂම්මි සිල්වාගේ පාලන කාලය තුළ 2026 විස්සයි-20 ලෝක කුසලානය වැනි දැවැන්ත තරගාවලි මෙරට පැවැත්වීමට හැකි වුව ද, පරිපාලන දුර්වලතා සහ ජාතික කණ්ඩායමේ පසුබෑම හේතුවෙන් ඔහු නිරන්තර විවේචනයට ලක්වූ චරිතයක් බවට පත්ව සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් අවතැන් වූ දහසකට යුද හමුදා ශ්‍රමයෙන් අන්තර්කාලීන නිවාස!

Next Post

මෛත්‍රීය පිරී ඉතිරුන සාමකාමී ජාතියක ගැඹුරු ආදර්ශය දුටුවෙමි… පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ “ඒහිපස්සිකෝ  සාම පාද චාරිකාව” නිමා කරමින් වදාළ අනුශාසනාව කියවන්න..!

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.