බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන ජීවියෙන් ගංජා අනුග්‍රහයක් ද?…  යාල වනජීවී කාර්යාලය අසල  ගංජා හේන් 07ක් වටලයි… එක් හේනක් තිබි ඇත්තේ වනජීවී කාර්යාලයට මීටර 500ක් දුරින්

by editor
අප්‍රේල් 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

යාල රක්ෂිතයේ වනජීවී කාර්යාලයකට ඉතා ආසන්නයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා හේන් හතක් වටලා විනාශ කිරීමට තණමල්විල මූලස්ථාන පොලිසිය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වී තිබේ. ඩ්‍රෝන යානා තාක්ෂණය යොදාගනිමින් ඊයේ (27) සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී රුපියල් කෝටි ගණනක් වටිනා ගංජා ගස් ලක්ෂ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් ගිනිතබා විනාශ කර ඇත.

කෙසේ වෙතත්, මෙම වැටලීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන්ට යාල කළුපාලම වනජීවී කාර්යාලයේ නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. වැටලීම සඳහා රක්ෂිතයට ඇතුළු වීමට ගිය අවස්ථාවේදී වනජීවී නිලධාරීන් ඊට විරෝධය පාමින් පැය කිහිපයක් පොලිස් කණ්ඩායම රඳවා තබාගෙන තිබේ. පසුව පොලිස් උසස් නිලධාරීන් මැදිහත් වීමෙන් අනතුරුවයි වැටලීම ක්‍රියාත්මක කර ඇත්තේ.

අක්කර 10කට වඩා වැඩි භූමි ප්‍රමාණයක ව්‍යාප්තව තිබූ මෙම හේන් පවත්වාගෙන ගොස් ඇත්තේ වනජීවී කාර්යාලයට කිලෝමීටරයක් වැනි කෙටි දුරකිනි. එක් හේනක් කාර්යාලයේ සිට මීටර් 500ක් වැනි ආසන්නයේ තිබී ඇති අතර, වැටලීම සිදුවන අවස්ථාවේදී එහි තිබූ ගංජා කපා ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම සඳහා වනජීවී නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට පොලිසිය සැක පළ කරයි. විශේෂයෙන්ම වැටලීම ප්‍රමුඛ කරගෙන වනජීවී නිලධාරීන් සිදු කළ බාධා කිරීම් හේතුවෙන් සැකකරුවන් පස් දෙනෙකුට පළා යාමට අවස්ථාව ලැබී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පළා ගිය පස් දෙනා හඳුනාගෙන ඇත.

තණමල්විල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. මොනරාගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව, කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ සහ සහකාර පොලිස් අධිකාරී මානියන්ගම යන නිලධාරීන්ගේ උපදෙස් මත, තණමල්විල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී. බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් සහ කළුතර ගුවන් හමුදා කඳවුරේ ඩ්‍රෝන මෙහෙයුම් ඒකකය එක්ව මෙම වැටලීම සිදු කළහ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේදුරුතුඩුව නගර සභාවේ සභාපති සහ උපසභාපතිට එරෙහි නගරාධිපතිගේ  විමර්ශන මහාධිකරණයෙන් අත්හිටුවයි!

Next Post

රාජ්‍ය සේවයෙ අනියම්, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත සේවය කරමින් සිටි 10 000ක් ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.