බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද නිදහස් චතුරස්‍රයට: ජනපති අතින් ශ්‍රී මහා බෝධි අංකුරයක් පූජා කෙරේ!

by editor
අප්‍රේල් 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සාමය සහ සහජීවනය තේමා කරගනිමින් දඹුල්ලෙන් ආරම්භ වූ “ඒහි පස්සිකෝ” (Ehi Passiko) ජාත්‍යන්තර සාම පාද යාත්‍රාව අද (28) සිය අවසන් දිනයට එළැඹෙයි. දින කිහිපයක් පුරා දිවයිනේ ප්‍රධාන නගර පසුකරමින් පැමිණි මෙම පා ගමනේ අවසන් අදියර අද දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වීමට නියමිතය.

රාජ්‍ය උත්සවය සහ ජනපති සහභාගීත්වය

කැලණියෙන් ආරම්භ වන පා ගමන කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිත අතර, පස්වරු 4ට එහිදී විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වේ. මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වන අතර, එහිදී විශේෂ සංකේතාත්මක වැඩසටහනක් ලෙස පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු ජාත්‍යන්තර නියෝජිත පිරිස වෙත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරේ. මෙය ලක්වැසි බෞද්ධ ජනතාවගෙන් ලෝකයා වෙත පිරිනැමෙන සාමයේ පණිවිඩයක් ලෙස සැලකේ.

ගමන් මඟ සහ සමාප්තිය

පසුගිය 22 වන දින දඹුල්ලෙන් ආරම්භ වූ මෙම පාද යාත්‍රාව ඊයේ (27) දිනයේ යක්කල සිට කැලණිය දක්වා පැමිණි අතර, අද පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ සිට යළි ආරම්භ වී කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් නිමාවට පත් වීමට නියමිතය. විවිධ ආගමික නායකයින්, විදේශීය නියෝජිතයින් සහ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මෙම ඓතිහාසික සාම චාරිකාවට එක්ව සිටිති.

කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

පාද යාත්‍රාව හේතුවෙන් අද පෙරවරු 11 සිට කොළඹ නගරයේ මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය දැනුම් දෙයි. ඒ අනුව බණ්ඩාරනායක වටරවුමේ සිට බේස්ලයින් මාර්ගය හරහා බොරැල්ල හංදිය දක්වාත්, ගංගාරාම විහාරස්ථානය අවට මාර්ගවලත් අවස්ථානුකූලව වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇත. විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රුසියාව සහ ඉරානය අතර උපායමාර්ගික සබඳතා ශක්තිමත් වෙද්දී ට්‍රම්ප් ගේ  “උපරිම පීඩනය ” ඔහුටම පීඩාවක් වෙයි ද?

Next Post

පලා යෑමට උත්සාහ කිරීමේ දී රැඳවියෙක් මිය යෑමේ සිද්ධියට ජේලර්වරයෙක් සහ කාන්තා නිලධාරිණියක අත් අඩංගුවට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.