සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාම පා ගමන මැද  විලි ලජ්ජා නැති පොලිස් පාට්… අති පූජ්‍ය පඤ්ඤාකර හිමි පාණන් ඉදිරියේ දී පොලිසිය  සහ තවත් පුද්ගලයෙක්   බහින්බස් වීමක… ( වීඩියෝ සහිතයි )

by editor
අප්‍රේල් 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝකයට සාමය සංහිඳියාව, මනුෂ්‍යත්වය සහ හික්මීම දර්ශනය කරන  මහා අධ්‍යාත්මික චාරිකාවක් සටහන් කරමින්  ලෝකය ඉදිරියේ  ඉමහත් ගෞරවයට  ලක් වූ පූජ්‍ය  පඤ්ඤාකර හිමි පානන් ඇතුළු වියට්නාම් භික්ෂුන්වහන්සේ  ලංකාවේ දියත් කර ඇති පා ගමනේ තෙවන දිනය වූ අද (04)   එම භික්ෂූන්වහන්සේ  ඉදිරියේ පොලිසියේ නිල ඇඳුම් ධාරී පුද්ගලයෙක් තවත් අයෙක්   මහා හඬන් අශිෂ්ඨ  ලෙස බහින්බස් වන ආකාරය පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැන් දක්නට ලැබේ.

මේ ගමනේ අර්ථයම  සද් භාවයෙන් යුතුව මනුෂ්‍ය සන්තානය තුළ සාමය පිළිබඳ අධිෂ්ඨානය ඇතිකරවීමය. ඒ වෙනුවෙන් කෙරෙන පා ගමන දැකීමට ශ්‍රී ලාංකික  ජනතාව මග දෙපස පෙළ ගැසී සිටිති.  මේ වීඩියෝව පුරා දකින්නේ ශ්‍රද්ධාවන්ත බැතිමතුන් මෙහෙයවන සංයමයකින් යුතු පොලිස් නිලධාරී කණ්ඩායම් නොව, නිල ඇඳුම් සහිතව ඝෝෂා කරමින් ට්‍රැෆික් හසුරුවන්නාක් සේ හිමිවරුන් ඉදිරියේ මිනිසුන්ට බැන වදින ඝෝෂා කරන  විකල් ගොබ්බයන් පිරිසකි.

ඒ අතර ඔවුන් අවට සිටින පිරිස් සමග බැණ අඬගසා ගනිති. කෑ ගසති. මේ වඩින්නේ සාමයේ පා ගමනක යෙදෙන ගෞරවනීය සිල්වත් භික්ෂූන් පිරිසක් බවත්, මග දෙපස රැඳී සිටින්නේ ශ්‍රද්ධාවත් මනුෂ්‍යයින් පිරිසක් බවත් වූ මූලික අවබෝධයකින් තොරව පොලිසිය මේ සාම පාගමන මෙහෙයවන්නේ තිරික්කල් රේස් එකක් හසුරුවන ආකාරයටය.

මෙය ලෝක අවධානය ලක් වූ ඉසව්වකි. පසුගිය දින දෙක තුළ මේ ගමනට ආරක්ෂාව සැපයූවේ සුදු ඇඳුමින් සැරසුන ආරක්ෂක නිලධාරීන් පිරිසකි. එම මෙහෙයවීම තුළ යම් ගෞරවනීය ස්වරූපයක් තිබිණි.  නමුත් අද දිනයේ  තමන්ට  පැවරී ඇති රාජකාරියේ  වගකීම පිළිබඳ හැඟීමක් මේ  කාකි සූට් කාරයින්ට  නොතිබීම සම්බන්ධව කණගාටුව ප්‍රකාශ කරන අතර එක් කාරණාවක් පිළිබඳ පමණක් සතුටු වෙමු. එනම් මේ සාම පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේට සිංහල බැරි වීමය.

උන්වහන්සේලා අපේ  භාෂාව ගැන යම් අවබෝධයක් තිබුනා නම් මේ සාම පා ගමන අද නිමා කරන්නේ මහනුවර සිට කෑගල්ල බෙලිගම්මන රජ මහා විහාරයට වඩින  ගමන අතරතුරය.  තමන්වහන්සේ  ලබා  දෙන්නට උත්සාහ කරන පණිවිඩයේ අර්ථය වටහාගත නොහැකි කණ්ඩායමක් වෙනුවෙන් කරන ගමන හුදු  පාගමනක් පමණක්මවන බව උන්වහන්සේලා මේ ගමනට පෙර පෙන්වා දී සිටියහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ ඉසව්වේ අර්ථය කුමක් දැයි තේරුම් ගන්නට, රාජ්‍ය අනුග්‍රහය සහිතව මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී  ඉදිරියට එය විය යුතු ආකාරය සම්බන්ධව තීරණය කරන්නට රජය අපොහොසත් වුවහොත්  අවසානයේ අත්වන ප්‍රතිඵලය යහපත් නොවනු ඇතැයි විශ්වාස කරමු.  කරුණාකර  මේ වීඩියෝව බලන්න.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සතොස ලොරි රථ අවභාවිතය: ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදා හැරේ!

Next Post

ගෙදරටම ගිය  CID ය  මෛත්‍රී වික්‍රමසිංහගෙන්   ප්‍රකාශයක් සටහන් කරගනී…  

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.