බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිඹුලාගල ආරණ්‍යයේ විදුලි අර්බුදයට තිරසාර විසඳුමක්: ලක්ෂ 390ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ඇරඹේ!

by editor
මාර්තු 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් රජයරත්න –

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පවතින දැඩි විදුලි අර්බුදයට පිළියමක් ලෙස නව සූර්ය බලශක්ති (Solar) පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ඊයේ  19 වනදා ආරම්භ කෙරිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වය මත මෙම කටයුතු සුබ මොහොතින් ආරම්භ විය.

මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුළු මුදල රුපියල් ලක්ෂ 390 කි. මෙහි පළමු අදියරේ වැඩකටයුතු මාසයක් ඇතුළත නිම කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘතිය ආරම්භ කරමින් අනුශාසනාවක් පැවැත්වූ රාහුලාලංකාර නාහිමියෝ සඳහන් කළහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට දැනට මාසිකව රුපියල් ලක්ෂ පහකට අධික විදුලි බිලක් ලැබෙන අතර, මේ වන විට විදුලි බල මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් ලක්ෂ අසූහතරකි. මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ සේනාසනයේ වැඩවසන සියක් නමක් මහා සංඝරත්නයට මෙන්ම දායක කාරකාදීන්ට ද විශාල සහනයක් සැලසෙන බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ මූලිකත්වයෙන්, ආරණ්‍ය සේනාසනයේ දායක කාරකාදීන්ගේ, දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ සහ රජයේ අනුග්‍රහය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

RelatedPosts

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ සාමාන්‍යාධිකාරී ගිම්හාන් මලින්ද ප්‍රකාශ කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ළමා හා වැඩිහිටි නිවාස සඳහා ද මෙම ව්‍යාපෘතිය නොමිලේ ලබා දීමට අපේක්ෂා කරන බවයි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති අතර, 2026 වසර තුළ දිවයින පුරා ළමා හා වැඩිහිටි නිවාස 500ක් සඳහා මෙම සූර්ය බලශක්ති පද්ධති නොමිලේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට හිරුජය ග්‍රීන් එනර්ජි ආයතනයේ සභාපති චුමේද ජයමාල් පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ සංජය පෙරේරා, සාමාන්‍යාධිකාරී ගිම්හාන් මලින්ද, සහකාර සාමාන්‍යාධිකාරී රොෂාන් ශානක ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තර්ජනය කර ප්‍රකාශ ගත් බව කපිල චන්ද්‍රසේනගෙන් දිවුරුම් ප්‍රකාශයක්!

Next Post

එයාර් බස් මගඩියේ මුල මැද අග ගැන යළි කරන සිහිකිරීමක්… 

Related Posts

පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.