සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් ඉරාන නැවක් කොළඹ වරාය ආසන්නයේ… ජාතික ආරක්ෂාවට තර්ජනයක්… පාර්ලිමේන්තුවේ දී සංවාදයක් ඇති වෙයි…

by editor
මාර්තු 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

තවත් ඉරාන නැවක් කොළඹ වරාය ආසන්නයට පැමිණ ඇති බවත් මේ ඉරාණ නැව සම්බන්ධව රජය දන්නවාදැයි ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී විමසුවේය.

ඔහු ප්‍රකාශ කළේ ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට අනුකූලව සමුද්‍රයේ අනන්‍ය ආර්ථික කලාපයේ කිසිම අකාරය යුදමය කටයුතුවලට ඉඩහැරිය නොහැකි බව කී විපක්ෂ නායකවරයා ගාලු වරායට නාවික සැතපුම් 19ක් දුරින් පිහිටි ඉරාන යුද නෞකාවට පහරදීම සම්බන්ධව නිල ප්‍රකාශයක් රජය පාර්ලිමේන්තුවට කළ යුතු බවට අවධාරණය කළේය. ඔහු කීවේ ජාත්‍යාන්තර නීතියට අනුව මෙම යුධ නැවට ප්‍රහාර එල්ල කිරීම අපරාධයක් බවය.

දෙවැනි ඉරාන නෞකාවේ ලඟාවීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් බව ද ඔහ අවධාරණය කළේය.

මේ අවස්ථාවේ දී ඊට පිළිතුරු දුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වෛද්‍ය නලින්ද ජයතිස්ස  විපක්ෂයෙන් ඉල්ලා සිටියේ  රජය වගකීම් සහගතව ජාත්‍යාන්තර ප්‍රඥප්තිවලට එකඟව කටයුතු කරද්දී මේ අවස්ථාව සම්බන්ධව රටක් ලෙස කල්පනා කරන ලෙසත් රජය සමග ඇති කෝන්තර පිරිමසා ගන්නට මේ අවස්ථාවේ දී උත්සාහ නොකරන ලෙසත්ය.

“ විපක්ෂ නායකතුමා කීවාට වැඩි බොහෝ දේවල් මේ මුහුදු සීමාව තුළ සිදුවෙමින් තිබෙනවා.  බොහෝ කරුනු අප දන්නවා. රජය ඒ ගැන දැනගෙන තමයි කටයුතු කරන්නේ. ජනාධිපති තුමා ආරක්ෂක ඇමතිවරයා හැටියට ආරක්ෂක මණ්ඩලය රජය ඒ සම්බන්ධව කරුණු දන්නවා. දැනගෙන මේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා ජීවිත හානි අවම කරගැනීම සඳහා කලාපීය සාමය ආරක්ෂා කරගැනීම සඳහා මැදිහත්වීම් කරමින් ඉන්නවා.”

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

“මේ කියන නැව තවමත් තිබෙන්නේ අපේ ජාතික ජල තීරය නොවේ. ජාතික ජල තීරයට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ. ඒත් අපි ඒ ජීවිත සම්බන්ධව උපරිම මැදිහත්වීම සිදුකරන බව කියන්න පුලුවන්. මේ කටයුතු අවසන් වුනාම සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නම්. “

Share69Tweet43
Previous Post

කෝටි හතරකට වැඩි වටිනාකමක් සහිත කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට…

Next Post

“ඉන්දියාව කළේ පට්ට බලු වැඩක්…” චාමර සම්පත් කියද්දී ඉරාන නැවට ගාලු වරායට ඇතුළුවීමට නොදීම ගැන මුජිබර් ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.