බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතුකරයේ පැවති ප්‍රබල වෘත්තීය සමිති හේදී යයි… මාලිමා වෘත්තීය සමිතිය වටා වතු කම්කරුවෝ  පොකුරු පිටින් රොක්වන හැටි වතු අධිකාරීවරු හෙළි කරති!

by editor
පෙබරවාරි 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

හැටන් – රංජිත් රාජපක්ෂ –

වතු වෘත්තීය සමිති සදහා 2026 වසරට සාමාජිකයන් බඳවා ගැනීමට වතු කම්කරුවන් වෙත නිකුත් කරන ලද ඉල්ලුම්පත්වලින් වැඩි ඉල්ලුම්පත් ප්‍රමාණයක් ජාතික ජන බලවේගයට ලැබී ඇති බව වතු අධිකාරිවරුන් පැවසීය.

වසරකට දෙවතාවතක් වතුකරයේ තම වෘත්තිය සමිතියට සාමාජිකයන් බඳවා ගැනීම සඳහා ඉල්ලුම්පත් නිකුත් කරන බවත්, ඒ අනුව 2026 මුල් කාර්තුව සදහා ජාතික ජන බලවේගයේ වෘත්තීය සමිතියට සාමාජිකත්වය ලබා ගැනීමට වතු කම්කරුවන් වැඩි පිරිසක් කැමැත්ත ප්‍රකාශ කර ඒ පිලිබඳ වතු පාලන අධිකාරිය වෙත දැනුම් දී ඇති බවද එම වතු අධිකාරිවරුන් පැවසීය.

කාලයක් තිස්සේ වතුකරයේ ප්‍රබල වතු වෘත්තිය සමිති නියෝජනය කළ  වතු කම්කරුවන්ද මෙවර ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීම හමුවේ එම ප්‍රබල වෘත්තීය සමිතිවල සාමාජිකත්වය විශාල වශයෙන් පහළ වැටී ඇති බව  වතු අධිකාරිවරු  කියා සිටියහ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2026 පෙබරවාරි මාසයේ රු.1750ක් දක්වා වැඩි කිරීමට පියවර ගැනීමත් සමග ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගැනීමට වතු කම්කරුවන් තීරණය කර ඇති බව පැවසූ වතු අධිකාරිවරුන් වැඩි දුරටත් කියා සිටියේ, වතුකරයේ කුඩා වෘත්තීය සමිතිවල සාමාජිකත්වය දැරූ සාමාජිකයන් සියලු දෙනා මේ වන විට එම වෘත්තීය සිමිතිවලින් ඉවත් වී ඇති බවය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩුබායි සිට රටට පැමිණෙන සංචාරකයින්ට පහර දීමට කරන පාතාල සැලසුමක් හඬ පටයකින් එළියට…

Next Post

විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක්: පොලිස් නිලධාරීන් 2,100ක් සේවයේ!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.