අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රොහාගේ ළඟම මිතුරකුගේ වෙස් ගත් අංජුගේ ඔත්තුකරු වස්කඩුවේදී අත්අඩංගුවට

by Lanka Sara Editor
දෙසැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක් වූ පාතාල අපරාධකරුවකු ලෙස සැලකෙන රත්මලානේ රොහා නැමැත්තාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔත්තු බැලීම සඳහා රොහාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන රත්මලානේ අංජු විසින් යොදවා තිබූ ප්‍රධාන පෙළේ ඔත්තුකරුවකු ඊයේ වස්කඩුව ප්‍රදේශයේදී තවත් පුද්ගලයින් සය දෙනකු සමඟ පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

පසුගිය සැප්තැම්බර් 24 වැනිදා ඔහු ඝාතනයට ලක්වූ පොලිස් වැටලීමට ඔහු කොටු කර දීම වෙනුවෙන් රත්මලානේ අංජු විසින් රුපියල් කෝටි එක හමාරක් ඔහුට ලබා දී ඇති බවද අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

ඔහුද රත්මලාන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවක වන අතර පාතාල සාමාජිකයන් අතර ඔහු ප්‍රසිද්ධ වී සිටියේ පොඩි මායියා ලෙසිනි. රත්මලානේ රොහා ගේ මිතුරකු සේ ඔහු සමඟ කලක පටන් ඇසුරක් ගොඩ නගාගෙන සිටින මෙම පුද්ගලයා ගේ ගමන් බිමන් සහ ක්‍රියාකාරකම් පිළිබඳව අංජු වෙත සියලු තොරතුරු ලබා දුන් බවට විමර්ශණවලදී අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පුද්ගලයා රොහා ඝාතනය විමට පෙර නුවරඑළිය ප්‍රදේශයේ ගිය අවස්ථා පිළිබඳව සී.සී.ටී.වී දර්ශන පවා තිබූ අතර මෙම සංචාරයටද රොහා සමඟ ඔහු එක්ව තිබේ. ඒ අනුව ඔහුගේ ගමන් බිමන් සියල්ල සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර ඇති අතර රොහා සමඟ ඇති කරගත් මිතුරුකම හේතුවෙන් ඔහු වෙත ටී 56 ගනි අවි තුනක්ද රොහා විසින් මෙම මායියා නැමැත්තාට ලබා දී ඇති බව වාර්තා වේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

එසේම දැනට විදේශයක සිටම කටයුතු මෙහෙයවන අංජු නැමැත්තා මෙම මායියා නැමැත්තාගේ වැඩිමහල් සහොදරයා වන ලොකු මායියා නැමැත්තාද රොහා ඝාතනය සඳහා මුදලට යොදවා ඇති අතර වරක් ගල්කිස්ස උසාවිය තුළදී රොහා ඝාතනය කිරිමට ඔහු යොදවා තිබුණි. මේ වනවිට ඔහුද පසුවන්නේ බන්ධනාගාර ගතවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අත්හැර දැමූ නිවසක තිබී ලක්ෂ 09ක හෙරොයින් සොයා ගනී..

Next Post

මාරක වස ගොවීන්ට යවා සමාගම් එක්ක ඩීල් දැමූ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ පැටිකිරිය හෙළි වේ…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.