බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය පිළිකා වාට්ටුවේ කොවිඩ් ආසාදිතයන් 16 කෙත් ඉහළට…රෝගීන් වාට්ටුව තුළම නිරෝධානයේ..

by editor
දෙසැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 56 පිළිකා වාට්ටුවේ  කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16 දෙනෙකු  දක්වා අද (19) උදෑසනවනවිට වැඩිවීමත් සමග දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන් 26 දෙනෙක් වාට්ටුව තුළම නිරෝධායනය කිරීමට රෝහල් පරිපාලනය තීරණය කර තිබේ.

මේ වනවිට කරාපිටිය 56 පිළිකා වාට්ටුවේ විකිරණ ප්‍රථිකාර ගැනීම සඳහා පැමිණි රෝගින් 13 දෙනෙකුට හා රෝගින් ළඟ සාත්තුවට සිටි  තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව    ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි  පවසයි.

මේ පිළිබද ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණි ඹබේසේකරගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවාය.

“ දැනට  56 වාට්ටුවට රෝගින් ඇතුළත් කරගන්නේ නැහැ. වාට්ටුවේ ඉන්න රෝගින් වාට්ටුවතුලම නිරෝධායනයට ලක්කරලා  තියෙනවා. වාට්ටුවේම වෙන්කොට සිට රෝගියකු  තමයි අද (19) උදෑසන  කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වුනේ.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

56 වාට්ටුවේ රෝහල් කාර්යමණ්ඩලය රෝගින් හා සාත්තුවට සිටි  පුද්ගලයින් 400කට වැඩි සංඛ්‍යාවක්  ඊයේ (18) දින පි.සී.ආර් පරික්ෂණයට ලක්කළා. මේ 16 දෙනා හැර අනිකුත් කිසිදු අයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවෙලා තියෙනවා. දැනට 56 වාට්ටුව තුළ ඇතිවී  තිබෙන තත්වය පාලනය කරලා තියෙන්නේ. අවදානම් තත්වය හඳුනාගෙන තියෙනවා. ඒ අය වෙන්කොට තියෙනවා. රෝහල් කාර්යමණ්ඩලය කළේ ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තමයි දිගටම කටයුතු කළේ. මුඛ ආවරණ දමාගෙන සෞඛ්‍ය නිතිරිතිවලට  අනුව කටයුතු කරපු අයට ඇත්තටම වෛරසය ආසාදනය වෙලා නැහැ.

 

Share69Tweet43
Previous Post

සෞම්‍ය ලියනගේ නැවත පීඨාධිපති හා මහාචාර්ය තනතුරුවලට පත් කෙරේ…

Next Post

ගජේන්ද්‍ර කුමාර්ට හා ඔහුගේ පක්ෂ ලේකම්ට අධිකරණයෙන් නොතීසි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.