බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විස්සයි 20 සහ එක් දින තරගාවලියකට එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණෙයි… ගුවන්තොටුපලේ දී උත්කර්ෂවත් පිළිගැනීමක්!

by editor
ජනවාරි 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 03කින් යුත් එක්දින තරගාවලියකට සහ තරග 03කින් යුත් විස්සයි 20 තරගාවලියකට සහභාගී වීම සඳහා  එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදේ ශ්‍රි ලංකාවට පැමිණියේය.

නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එංගලන්ත කණ්ඩායම ගුවන්තොටුපලේ දී උත්කර්ෂවත් අන්දමින් පිළිගනු ලැබීය.  එම අවස්ථාවට   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එංගලගන්ත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිතරවන්නේ වසර 7කට වැඩි කාලයකට පසුවය.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග ආරම්භ වන්නේ   එක්දින තරගාවලියෙනි. එම තරග    ජනවාරි 22, 24 හා 27 දිනවලදී පැවැත්වේ.

ඉන් අනතුරුව තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය ජනවාරි 30 හා පෙබරවාරි 01, 03 දිනවල පැවැත්වේ.

එංගලන්ත කණ්ඩායම 2018 වසරේ දී කළ ශ්‍රී ලංකා සංචාරයේ දී එක්දින තරගාවලිය 3-1 ක් ලෙස ජයග්‍රහණය කළේය.  ඒ තරගාවලියේ පැවති එකම  විස්සයි 20 තරගයත් ඔවුහු ජයගත්හ.

දෙරට අවසන් වරට විස්සයි20 තරගයකදී හමු වූයේ 2022 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී ද ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය හිමි විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

19න් පහළ එක්දින ලෝක කුසලානය – ශ්‍රී ලංකාව අයර්ලන්තය අතර තරගය අද!

Next Post

තාත්තගේ කාර් එකේ   “පොලිස්”  නම ගහගෙන කතරගම නගරයේ කරක් ගැසූ  පුතෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.