සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07ක් ආරක්ෂක අංශවලට යටත් වෙන්න සූදානම්… මහජන ආරක්ෂක ඇමති කියයි…

by editor
නොවැම්බර් 9, 2025
in පුවත්
Surrender
Share on FacebookShare on Twitter
  • යටත් වුනාට පස්සේ සාමාව දීලා යහපත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව සලසලා දෙන්න කියලා ජාවාරම්කරුවන් ඉල්ලලා…. රජයේ අවධානය ඒ ගැනත් යොමු වෙලා තියන බව මහජන ආරක්ෂක ඇමති කියයි…

මැදපෙරදිග  සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 07 දෙනෙකු ආරක්ෂක අංශ වෙත භාර වීමට එකඟ වී ඇතැයි මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

විෂ මත්ද්‍රව්‍ය පිටු දැකීමේ රටම එකට වැඩසටහනට අදාලව දිස්ත්‍රික් කමිටු පිහිටුවීම කොළඹින් ආරම්භ කළ අවස්ථාවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ කරුණු අනාවරණය කරමින් මෙසේ ද පැවසීය.

“අපට අවශ්‍යයයි රටේ දරුවන් මතින් බේරාගන්න. කිසිවෙකුටත් දඬුවම් දීලා ඔවුන් සිරගත කරලා මේකෙන් ඉවත් කරගන්න හැකියාවක් නෑ. හැබැයි අපි මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කරන්න ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. “

“පොලිස්පති තුමාට අපි උපදෙස් දීලා තියනවා. දිගින් දිගටම වැටලීම් සිද්ධ කරනවා. විශේෂයෙන් ජාවාරම්කරුවන්, බෙදා හරින්නන් සියලු දෙනා නීතියේ රැහැනට කොටු කරගැනීම දිගින් දිගටම සිදුවෙනවා.”

“අපට තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඊයේ මැද පෙරදිග ඉන්න පුද්ගලයෝ 07 දෙනෙක්,  මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවො හත් දෙනෙක් ප්‍රකාශ කළා… ඔවුන්ට කැමතියි කීවා රජයට යටත් වෙන්ට. භාර වෙලා සමාව අරන් මේ ජාවාරමෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ඔවුන් කිව්වා.” ඇමතිවරයා කමිටු රැස්වීමේ දී පැවසුවේය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මේ සම්බන්ධව පසුව මාධ්‍ය කළ විමසුමකදී තව දුරටත් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

“අපට දුරකථන ඇමතුම් කීපයක් ආවා ඩුබායිවල සිටින, දැනට මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදිලා ඉන්න අය. ඔවුන් කැමතියි කිව්වා වර්ථමානයේ අවංකවම මේ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ව්‍යාපාරයට සහාය දෙන්න. ඒ නිසා ඔවුන්ගේ ව්‍යාපාර අත්හැරලා භාර වෙන්නම්. යහ පැවැත්මක් සහිතව  ජීවත් වෙන්න වටපිටාව හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා  දවස් දෙකකට තුනකට පෙර.”

“ඒ සම්බන්ධවත් රජයේ  අවධානය යොමු කරනවා.”

“ඒ කියන්නේ නම ගිය අය ද?” මාධ්‍ය ඇසූ ප්‍රශ්නයට ඇමතිවරයා මෙසේ කීවේය.

කොහොමත් ලංකාවෙන් පලා ගිහිල්ලා ඩුබායිවල ව්‍යාපාර කටයුතුවල යෙදෙන අය.

Share69Tweet43
Previous Post

හෙට උසස් පෙළ ලියන දූ පුතුන්ට…

Next Post

මහ බැංකුව රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ අනුපාත සංශෝධනය කරයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.