සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චේතනාන්විතනව අධිකරණ කටයුතු ප්‍රමාද කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීම අධිකරණයට අපහාස කිරීමක්… අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන…

by editor
ඔක්තෝබර් 25, 2025
in පුවත්
court-
Share on FacebookShare on Twitter

චේතනාන්විතනව අධිකරණ කටයුතු ප්‍රමාද කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කරන්නේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් සේ සැලකිය හැකි බව අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණයට, විනිශ්ඡය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත පිළිබඳව රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට ඊයේ (24) දිනයේ දී  එක් වෙමිනි.

මේ වනකොට රජයේ නිලධාරින්ට විරුද්ධව අභියාචනාධිකරණයේ ගොනු කරලා තියන නඩු ප්‍රමාණය අති මහත්. මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්තුමාට විරුද්ධව සහ මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තියනවා.

ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණයට අපහාස කිරීමේ නඩු මත රූල් එකකුත් ගත්තා. ඒ රූල් එකක් ගත්තට පස්සේ ඔහුව චූදිතයෙක් කරලා චූදිතයාව රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හැකියි.

ඒ නිසා මේ නීතිය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුම්වත් වී සිටීම ඉතාම වැදගත්. මෙතන ඉන්නේ ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය සේවයේ මුර දේවතාවුන්… දේවතාවියන්…

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ඔබතුමන්ලා ඔබතුමියන්ලා අපහසුතාවයට පත් වුනාම එසේ අපහසුතාවයට පත් වෙන්නේ එක්ස් කියන පුද්ගලයා නෙමෙයි. ශ්‍රි ලංකා ජනරජය.

මේ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරලා ප්‍රශ්නය ඔඩු දුවලා නීතිපති දෙපාර්තමේන්තුවට ප්‍රශ්නය එනකොට අපටත් අපහසුතාවයට  පත් වෙනවා පියවර ගන්න.

අපි දැනට තීරණයක් අරන් තියනවා අධිකරණය රිතියක් නිකුත් කළත් කරුණු වරදවා දක්වා නිවේදනය කරලා තියනවා නම් නීතිපතිවරයා එ් රජයේ නිලධාරීන් ආරක්ෂා කරන්න පෙනී සිටිනවා

හැබැයි මේ සීමාව අපට සමහර වෙලාවට සිදුකරලා තියන වැරැද්ද අනුව අපට කරන්නත් පුලුවන් වෙයි. බැරිත් වෙන්න පුලුවන්. ඒක විෂය ගත කාරණාවක්.

අධිකරණය ඉදිරියේ කටයුත්තක් තියනවා නම් එය දේවකාරිය සේ සලකලා කරුනාකරලා නීතපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය සහයෝගය දක්වන්න. නීතිපති දෙපාර්තමේන්තුවෙන් එවන උපදෙස්වලට නොපමාව කටයුතු කරන්න.

මොකද වර්තමානයේ ප්‍රවනතාවයක් ඇවිත් තියනවා… අධිකරණවල නඩු ප්‍රමාණය වැඩියි. අධිකරණ කැමති නෑ දිනෙන් දින නඩු කල් යනවට. ඒ නඩු කල් යන හේතුව රජයේ නිලධාරියෙකුගෙන් ලැබිය යුතු වාර්තාවක් නොලැබීම නම් එය  චේතනාන්විතව ප්‍රමාද කිරිමක් නම්,  එම හැසිරීම අධිකරණයට අපහාස කිරීමක් විදිහට සලකන්න පුලුවන්. “ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළුතර එජාපය සමග එක් විය යුත්තේ සජබ ට සාධාරණයක් වේ නම් පමණයි… සජබ මන්ත්‍රී රෝහණ බණ්ඩාර කියයි…

Next Post

මුස්ලිම් සංස්කෘතික අංග සලකා හෙද නිල ඇඳුමේ කෙරෙන සංශෝධනවලට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ හෙද සංගමය එරෙහි වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.